1. -333-

    මයිනා ලගදි අපිට සුබ ආරංචියක් ගෙනෙයිද බන්

    හි හි එච්චර ලොකුවට සමරන්න යන්න එපා. ඌ ගියාට යන්න කලින් උගේම තව පරම්පරා තුන හතරකට වැඩ ටික කරගෙන යන්න ඔක්කොම හදලා යන්නේ. ඌ ගියා කියල අපිට ගැලවීමක් නැහැ.
  2. -333-

    ඒ සීතා ලස්සනයි බන්

    බැදලා නැහැ නේ ද?
  3. -333-

    pull tank gahala, iwara wena tika aye gahala, always pulltank tiyan inne wahane dan

    අඩෝ බුලියකට ගන්න බැරි ද බං?
  4. -333-

    පැලට් ඕනෑ.......

    බණ්ඩාරගම පාරේ ස්පොට් එකක් තියෙනවා ලොකුවට ම කරන
  5. -333-

    කුසුම් ( . ) ( . )

    උදේම නිසා තවම මුණ හෝදලා, චූ දාල, කක්කි දාලා නැහැලු. දැන් දුන්නොත් ගහනවද? නැත්තං තව දවල් වෙලාද.
  6. -333-

    A Sri Lankan nominated for top ICT award in Australia

    අඩෝ.. congrats ... මේ උබ නේද මචං.
  7. -333-

    ඉලක්කම් නම්බර් තියෙන වාහනයකට....????

    https://forums.autolanka.com/topic/14118-getting-a-new-english-number-for-the-old-registration-number/
  8. -333-

    ඉලක්කම් නම්බර් තියෙන වාහනයකට....????

    yes ganna puluwun... 300 - wahanekata ekek aragena tibba unge Service walta log wela ubata bala ganna puluwun danna widiyata
  9. -333-

    ගුපියනේ හෙට තොපි ෆේල් වෙන දවස ...

    ගුප්පියෝන් ට රැවෙයි හෙට ස සාක්කුවට අත දාලා ස ගේ purse එකෙන් සල්ලි අරන් ණය ටික ගෙවලා දැම්මා හම.
  10. -333-

    Hearing Aid (ශ්‍රවණාධාරක උපකරණ) ගැන ඔක්කොම !

    Thanks for the info අඩේ වික්‍රමරච්චි හැම තැනම අල්ලාගෙන ඉන්නේ. උන්ගේ සැහෙන්න හොද බ්‍රෑන්ඩ් වගයක් තියෙනවා. හැබැයි පට්ටම ගණන්. කොහොමත් ඒ ගණන් තමා market යන්නේ. වැඩේ තියෙන්නේ උන්ගේ shop එකට ගියාම බලු බල්ලෙක් ගණන් ගන්නේ නැහැ කියනවා. උන් ගාව latest ම සීන් එකකුත් තියෙනවා කියනවා.
  11. -333-

    සොලර් පවර් ගහන්න මෙච්චර ගානක් යනවද බන්?

    tawa wisthara hoyala balanna.. FB wenama group ekak tiyenawa eka balanna.. $ case eka nisa den sahenna ganan gihilla. issara 2.50 kiyapu ewa dan laksha 5 / 6 kiyanawa
  12. -333-

    හිරගෙවල් වල වෙන දේවල් (18+)

    @thanujaka කියලා කෙනෙක් සම්පූර්ණ විස්තරයක් දාල තිබ්බ. ඒක බලන්න. පොර judje කෙනෙක් ද කොහෙද
  13. -333-

    අපිත් බැස්සා බොලවූ NFT වැඩේට...

    Ado meka patta bun. ubada haduwe..? mokak use karalada haduwe..?
  14. -333-

    Galle

    Gall wala num Perera and Sons thama
  15. -333-

    කැනඩා විසිටින් යවන හොඳම තැනක්

    Visit gihin Canda goda danna behe. Student palayan.
  16. -333-

    අපේ දුවනම් gym විතරයි යන්නෙ ඔය අනිත් කෙල්ලො වගේ අනං මනං නෑනෙ😌

    ඕක දැකල ලංකාවේ සින්ග්හලු හැම එකාම ජිම් යන්න ගන්නවා. විශේෂයෙන් 60 පැනපු නාකි අන්කල්ලා. ලංකාවේ ජිම් පිරි ඉතිරි යයි එන මාස දෙක තුන අතර.
  17. -333-

    🙄💻ගන්න හොඳ laptop එකක් කියන්නකෝ...💻🙄

    අඩෝ ගෙනපුවම මටත් විස්තර ඒවපන්. මම නම් බලන්නේ ලෙනොවෝ හරි MSI හරි. උබ ගෙනාන්නේ game related ඒව වීතරද?

    No contents