1. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    Ela machan :)
  2. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    mage paypal eka lankawe eth paypal address ekeyi dunna shipping address ekayi wenas, eth un mama dunna shipping address ekata ship kara. ewidihata deparak mama phone gennuwa. Eth paypal lankawe nemeyi nam order eka danna epa, ape ekek uge philippine paypal ekan order karala oya gena ungen...
  3. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    ඉරිදට deliver karanne ne man danna widihata, saturday nam weda.
  4. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    geekbuying use karapu aya thamayi methana wedipurama inne, mokadda kese eka?
  5. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    thanks macho, :) link dekama ekayi neda?:confused:
  6. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    මචන්ලා, MI4 එකට දාන්න හොඳ miui rom එක කියහල්ලකෝ, කලින් පෝස්ට් වල නම් කියල ඇති, ඒත් හොයාගන්න බෑ. :sorry: දාන method එකත් කෙටියෙන් කිව්වොත් වටිනවා:)
  7. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    එලස්ස්:):) තාම වැඩිය පාවිච්චි කරන්න උනේ නෑ මචන්, දැනට නම් performance කිසිම අවුලක් නෑ:cool:
  8. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔන්න මමත් අද Xiaomi පවුලට එකතු වුනා. :) Xiaomi Mi4 (2GB) ඔක්කොටොම 24800 ක් විතර ගියේ(ටැක්ස් එක්කම) ටැක්ස් 475 යි වැදුනේ. මට පෙනෙන විදිහට මුන් ටැක්ස් ගහන්නේ පෙට්ටියේ සයිස් එකට:yes: TNT එකෙන් ගෙන්න ගත්තේ, ශිප් කරලා දවස් 3 න් ආවා :shocked: ෆෝන් එක නම් 25 කට පට්ටම වටිනවා, 25 කට මීට වඩා හොඳ...
  9. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    යකෝ 3000 ක්:shocked:, හැමිනෙනවානේ:angry:
  10. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    අඩේ එහෙමද බන්, DHL ආවොත් TRC යන්න වෙයි කියල තමයි කට්ටිය කිව්වේ, මම ඒනිසා ඕඩර් එක කැන්සල් කරල වෙන එක ඕඩර් කරා:dull: එහෙම වෙන්න ඇති බන්. මේ කස්ටම් එකේ එවුන් නම් අප්පිරියයි:(
  11. amila256

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :rofl: චේස් හුචෑස් තමයි:dull:
  12. amila256

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඇයි බන් මුට කලින් මේ වගේ දාන්න බැරිවුනේ
  13. amila256

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    එකහෙලා අනුමත කරමි :dull::(
  14. amila256

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    බුදු අම්මෝ මුන්ගෙ 6 ඒවගෙ සයිස් එක:shocked:
  15. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    28 or 29 ?
  16. amila256

    WATER PRESSURE_Plumbing issue?

    විසඳුම් ගොඩයි නේද, මම දන්න දේත් කියන්නම්කෝ, ලොකු බට ලයින් එකකින් පල්ලෙහාට ගෙනල්ලා ඒකෙන් පොඩි එකකට අඩු කරලා, ඒ පොඩි බට ලයින් එක බෙද බෙද ගත්තා කියලා water pressure වැඩි වෙන්නෙ නෑ මචන්( වතුර කොහොම ආවත් එකම උසක ඉඳන් එන නිසා ). ඒ නිසා පුළුවන් නම් shower එකට 1'' ලයින් එකක යවපන්(අඩුම ගානෙ 3/4"...
  17. amila256

    Mitsubishi Minicab

    මේ ත්‍රෙඩ් එක කියවහන් මචන්, http://www.elakiri.com/forum/showthread.php?t=1510196&highlight=van+batto අපි ලඟත් කලින් මිට්සුබිශි බට්ටෙක් තිබ්බා, ලෙඩ නම් මොකුත් නෑ, අනෙක් ඒවට සාපේකශව තෙල් කරන එකයි මාකට් එකයි අඩුයි, වෙන කිසිම අවුලක් නෑ
  18. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    මමත් හරියටම දන්නෙ නෑ බන්, DHL ගෙන්නල නෑ කලින්. TRCSL යවනවලු නේද?:angry:
  19. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    එකක් ඕඩර් කරල හැමිනිලා ඉන්නෙ බන්, ඒකෙ නම් hk warehouse කියල mark කරල තිබ්බෙත් නෑ, මුන් අද mail එකක් එවල කියනවා තියෙන්නෙ hk warehouse නිසා TNT බෑ DHL වලින් එවන්නෙ කියලා. ඕඩර් එක කැන්සල් කරගන්න මේල් යැව්වා තාම රිප්ලයි නෑ, චැට් එකෙත් එක හුයන්නෙක් වත් නෑ. දැන් නම් අප්පිරියයි මුන්ව:angry:

    No contents