1. amila256

    Van modifications

    මේක දැක්කම මටත් පරණ කතාවක් මතක් වුනා. අපි ලඟ තිබ්බා Hiace LH103 එකක්, ඒකටත් ඔය සැන්තෑතියම වෙලා තියෙනවා කියහන්කෝ:dull:. ඒක වෙලා තියෙන්නෙත් වෑන් එක ගෙනල්ල අවුරුද්දක් යන්නත් කලින්ලු, මම එතකොට පොඩි එකා ඒ නිසා වෙච්චි සිද්දිය ගැන ලොකු මතකයක් නෑ. කොහොමහරි, අපරාදෙ කියන්න බෑ, රේඩියේටරයේ මූඩිය හයි කරන්න...
  2. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    එල එල, ඔය තියෙන්නේ, තෑන්ක්ස් මචන්ලා:)
  3. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    මේකටත් උත්තරයක් දීපල්ලකෝ:dull:
  4. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    මචන්ලා 17 කට විතර ගන්න හොඳ ෆෝන් එකක් කියහල්ලකෝ ගෙන්නන්න සයිට් එකකුත් එක්ක, (xiaomi, meizu, වගේ chinese branded phone ekak).
  5. amila256

    ලැප්ටොප් හෙල්ප්

    95 ක් වෙනවද බන්,:oo: මම අනුරාධපුර ඉන්නෙ, ඒ නිසා ඒ පැත්තෙ කඩේකින් ගත්තෙ, හැබැයි කඩේ එකා කිව්වා ඒ ගානට දෙන්නෙ ඩොලර් එක වැඩි වෙන්න කලින් ගෙනාපු ස්ටොක් නිසා කියලා:dull:
  6. amila256

    Motherboard selection help ???

    Foxconn හොඳයි බන්(දැන් එනවද දන්නෙ නෑ), 2012 දාපු බෝඩ් එකක් තියෙනවා(H61MXE-V), තාම පට්ටෙටම වැඩ, ගානත් අඩුයි
  7. amila256

    ලැප්ටොප් හෙල්ප්

    ඕකෙම 6GB එක මම ගත්තෙ 83.5 කට(EPSI warranty). එහෙම බැලුවොත් 90 කට ඕක ටිකක් වැඩී වගේ නේද මචන්
  8. amila256

    Van modifications

    දැන් ලංකාවෙ මිනිස්සුන්ට වාහන කියන්නෙ මැජික් එකක් වගේ මචන්:dull:
  9. amila256

    කෙල්ල්ලෙක් නෑ බන්

    කෙල්ලෙක් නෑ කියල අඬ අඬ ඉන්න එපා බොලව්:angry:, මොන උට්ටක්ද:oo: ඒක ගැනම හිත හිත ඉන්නෙ නැතුව, ඒ කාලෙන් උපරිම ප්‍රයෝජනය අරන් තමන්ගෙ අනාගතයට දෙයක් කර ගනිල්ලා. ඒ අතරෙ හොද කෙල්ලෙකුත් හොයපන්, ඒත් හම්බුනේ නෑ කියල කවදාවත් දුක් වෙන්න එපා:yes: ඉන්නම බැරිනම් බඩුවක් ගහපන්:baffled:
  10. amila256

    Van modifications

    දුක හිතෙනවා මචන් ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි ගැන:dull:
  11. amila256

    කෙල්ල්ලෙක් නෑ බන්

    ආහ්, ඕව ගනන් ගන්න එපා බන්. මටත් දැන් 24 ක්, හැමදාම කැම්පස් එකේදි දකිනවා සෙට් වෙලා ඉන්න කපල් ගන්න ආතල්:P, ඒත් මට නම් ඉතින් ගානක් වත් නෑ:rofl::rofl: ඉවසල හිටපන් හිමිකාරිය කවද හරි හම්බ වේවි, ඊට කලින් තමන්ට යමක් කරගෙන හිටපන්(රැකියාව පැත්තෙන්):):yes::)
  12. amila256

    Diesel or Petrol....

    ela machan :)
  13. amila256

    Van modifications

    ඔව් මචන් අලුත් ඩීසල් වාහන වලින් පෙට්‍රල් එකට සාපේක්ශව ලොකු ලාභයක් ගන්න අමාරුයි වගේ කියලයි මටත් හිතුනේ ඒක තමයි මචන් ටිකක් හොයල බලන්න ඕනේ...:yes: මමත් ඔය ටිකම තමයි හිතුවෙ මචන්, අපේ අදුරන කෙනෙක් KDH ඩීසල් කට්ටක් උස්සන් ආවා අවු කීපයකට කලින්, සුපර් ඩීසල් තමයි අනිවා පාවිච්චි කරේ, ඒත් එන්ජිමේ මුලදි...
  14. amila256

    Van modifications

    ඔව් මචන්, විකුනන්න අමාරු එක තමයි අවුල...:dull: පෙට්‍රල් 8 ක් වත් කරන්නෙ නැතිවෙයිද?:dull:
  15. amila256

    Diesel or Petrol....

    ela :) :) ගෙදර පාවිච්චියට තමයි මචන් :) එලස්ස්:) එල එල මචන් ඔව් ඒක නම් ඇත්ත තමයි:yes:
  16. amila256

    Van modifications

    ඒක තමයි මචන්, මටත් හිතුනෙ පෙට්‍රොල් එකක් ගන්න එක ලාභයි කියලා, KDH නම් කන්වර්ට් කරන්න පට්ට අමාරුයිලු නේද:rolleyes:
  17. amila256

    Diesel or Petrol....

    මචාලා මේ ගැන ඔයගොල්ලො මොකද හිතන්නේ,:) මම නිකමට ගනන් හදල බැලුවා Hiace(KDH) එකේ පෙට්‍රොල් වාහනයක් ගන්න එකද වාසි, නැත්තම් ඒ ඔප්ශන්ම තියෙන ඩීසල් එකක් තව ලක්ශ 20ක් විතර වැඩිපුර දීල ගන්න එකද වාසි කියලා. මාසක් තුලදි දුවන km ගණන 2000km කියල ගමු. Km per liter(Petrol)= 8 Km per liter(Diesel)= 10...

    No contents