1. king_pandukabaya

    නින්දක්_නැති_මිනිහෙක්..

    මට ඔය වගේ වෙන්න බැරි හැටි. එහෙනම් ඉතින් පාඩම් කරන්න පුලුවන් නියමට. ඔය පාඩම් අතපසු වෙලා ඉගෙනගන්න බැරිවෙන්නේ exam හරියට කරගන්න බැරිවෙන්නේ නිදිමත නිසා. කෙනෙක්ට තමන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් නම් ඒක ලොකුම දෙයක්. ඇත්තටම නින්ද යන්නේ නැති බෙහෙතක්වත් නැද්ද දන්නේ නෑ මට try කරන්න
  2. king_pandukabaya

    මේ දරුවාට කරන අසාදරණේ බලපල්ලා

    :shocked::shocked::shocked: නටන්න කියල ගහන තාත්තා කෙනෙක් ඉන්නවාද. :eek::eek: මම හිතන්නේ මිනිහාට මොකක් හරි මානසික ප්‍රශ්නයක් ඇති ඒකයි තමන්ගේ තියෙන පීඩනේ දරුවා පිටින් යවන්නේ.
  3. king_pandukabaya

    2013 නව නිපැයුම් අනිවා බලන්න ,මේ අපේ අනාගතයයි

    මේක මම බුක්මාක් කරගත්තා පස්සේ වෙලාවක බලන්න තෑන්ක්ස් මචන්
  4. king_pandukabaya

    ❦..රයිගම් දෙවැනි බත..❦

    raigam honda company ekak.
  5. king_pandukabaya

    රැවුල කේස් වෙයිද?

    machan revula nam kapanna wei. Mokada ethana army camp ekak, e wagema me leadership training ekata mama hithanne eka eka awastha walata dress code ekak ehemath ethi eka nisa kapala yana eka umbata hondai.
  6. king_pandukabaya

    Msc Help

    උඹ nibm නේද ? ඔව් මචන් කරන්න පුලුවන්. අපේ අක්කා කෙනෙක් කරනවා මචන් Colombo campus එකේ Master of information systems management degree එක. එයත් කලේ ඔය එක nibm degree තමයි. හැබැයි එයාට අවුරුදු 3 ක experice තියෙනවා
  7. king_pandukabaya

    ඇයගේ ආදරය දිනාගන්නේ කෙසේද?

    ගෑනුන්ට මාර මාර දේව්ල් තමයි කරන්න ඕන. ආදරය දෙන්න ඕන, සල්ලි, ඇඳුම් දෙන්න ඕන, තව කියන කියන තැන්වලට ගෙනියන්නත් ඕන. මේක මල කරදරයක් නේ. :shocked::shocked::shocked:
  8. king_pandukabaya

    ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්

    උඹ නම් මාර පොරක් මචන්. සෑහෙන්න talented කෙනෙක් වගේ. අපි නොහිතන දේවල් තමයි උඹටත් හිතෙන්නේ.අපේ ගෙදර නම් සීලිම ගහලා. ඒක නිසා try කරන්න බෑ. නැත්තන් අනිවා උත්සාහ කරනවා
  9. king_pandukabaya

    2012 A/L results

    kawda ban kiwwe ?? Kalin sere nam results awe december neda ?
  10. king_pandukabaya

    Tintin celebrates his 84th birthday

    man hithuwe elakiri eke Tin Tin kiyala. Hebei porata nam thama 84 years nethuwa ethi :P
  11. king_pandukabaya

    SLIIT

    පුලුවන් මචන්. පිළිගත් විශ්වවිද්‍යාලයක හරි උපාධි ප්‍රධානය කරන ආයතනයක හරි උපාධියක් තියෙනව නම් පුලුවන්. SLIIT is a degree awarding institute recognized by UGC
  12. king_pandukabaya

    මේ දරුවාට කරන අසාදරණේ බලපල්ලා

    අම්මටසිරි. මෙ ලංකාවේ වීඩියෝ එකක්ද ? දෙමළෙන් තමයි සීන් එක යන්නේ. මේ කෙනා දෙමළ හරි වෙන්න ඕන. ගහනවා කියලා මෙහෙමත් ගහනවද දෙමළ දන්න කෙනෙක් කියනවද මෙතන මොකද්ද වෙන්නේ කියලා
  13. king_pandukabaya

    ~~ කැම්පස් කවි ~~

    same here machan. දුක හිතෙනවා අවස්ථාව නැතිවෙච්ච එකට. කොහෙද ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් අදදවන්න බෑ කියලා කතාවක් තියෙනව නේ
  14. king_pandukabaya

    torrent

    utorrent
  15. king_pandukabaya

    IT Vacancies

    umbe degree eka mokadda ? Networking da

    No contents