1. king_pandukabaya

    Who is your Ancestor

    Greek :P
  2. king_pandukabaya

    What is the ideal place to do Software developing programs???

    I don't think you should need a software knowledge before going to do a degree in SE. I assume that you have done your A/L in maths. So the analytical skill is the requirement. After commencing your degree you should be able to get an idea of what technologies they are going to teach you ect...
  3. king_pandukabaya

    බා(ර්)බේරියන් සිංහයා!

    අපි සිංහ වංශයේ, ඔබ ?:P nice thread
  4. king_pandukabaya

    176 බස් රථයේදී මංකොල්ල කෑමට උත්සහයක් අනිවාර&#3

    දැන් ලංකාවේ වෙන වැඩවල හැටියට මේ වගේ දේවලුත් වෙනවා
  5. king_pandukabaya

    176 බස් රථයේදී මංකොල්ල කෑමට උත්සහයක් අනිවාර&#3

    :yes::yes: මේවගේ සිද්ධිත් වෙනවා. බම්බලපිටියේ එක ගාව. ලිබර්ටි, රාජගිරිය බස් ස්ටෑන්ඩ් එක, බොරැල්ල වගේ පැති මේවලට මාර ප්‍රසිද්ධයි.
  6. king_pandukabaya

    176 බස් රථයේදී මංකොල්ල කෑමට උත්සහයක් අනිවාර&#3

    :yes: ඔව්. පොකට් ගහන එකෙන් නම් බේරෙන්න ඉතින් තමන්ගේ පොකැට්ටුව පරිස්සම් කරගන්න ඕන. පික් ගහන එවුන් නම් එච්චර සීන් එකක් නෑ. දෙතුන් දෙනෙක් එකතුවෙලා නෙලුවා නම් ඌට හරි. ලඟදිත් ඔය වගේ වැඩක් වුනේ පොකට් කාරයෙකුට නෙලන සිද්ධියක් දත ගලවන සීන් එකේදි නම් මචන් ඔය පිස්තෝල පෙන්නන වගේ වැඩ තියෙන නිසා ටිකක්...
  7. king_pandukabaya

    176 බස් රථයේදී මංකොල්ල කෑමට උත්සහයක් අනිවාර&#3

    මෙහෙම සීන් ගොඩක් වෙනවා මචන්. රාජගිරිය තමයි දරුණුම .මගෙ යාලුවෙකුටත් උනා මීට අවුරුදු 5 කට විතර කලින්. ඌ ඕලෙවල් ඉවර වුනා විතරයි පන්ති යන කාලේ. සල්ලියි ෆෝන් එකටයි විද්දා. ඊලඟ පාර තව යාලුවෙකුට උනා. ඌ නම් බේරුනා. ගොසිප් එකේ මිනිහගේ comment එකත් තියෙනවා. මහදවල් මංකොල්ල කනවා. පුදුමයි හැබැයි ඇත්තයි...
  8. king_pandukabaya

    PHP උදවුවක් ඕනේ ඉක්මනට

    $targetPath = $_SERVER['DOCUMENT_ROOT']. $targetFolder; menna meka machan hodata balanna hariyata target ekata yanawada kiyala $targetPath eka echo karala balanna path eka. file name ekath target ekata denna one. look what i did sometime before $name=$_FILES['file']['name'];//required...
  9. king_pandukabaya

    ඌරට පිළිතුරු දෙයි

    mamath me lipiya kiyewwa :)
  10. king_pandukabaya

    Microsoft Visual Studio 2010 help

    http://torrentz.in/528e519f8fb746380c27160180e5c5db93b72309 torrent link for a beginner's guide
  11. king_pandukabaya

    නින්දක්_නැති_මිනිහෙක්..

    ඔව් ඔව් ඇත්ත මචන්. පාඩම් කරන්න ආවොත් පට්ට නිදිමතක් තියෙන්නේ අර කැම්පස් කවියකත් තියෙන්නේ " අසීමිත නිදිමතයි - අසංවර ලිඟුවයි නැත්තන් අපි ඩොකාලා ය් ප්‍රොපාලාය " කියලා
  12. king_pandukabaya

    ජාතියේ වාසනාවට මේ වගේ කොල්ලෝ

    niyamai :D ethakota O/L wenakan hari lamai dhaham pasal yai
  13. king_pandukabaya

    සිංහල කාන්තාවන්ටත් මේ දේවල් පුරුදු කරමු!!!

    anna balanna tamil aya diyunu wena heti. Ape aya thamai eka thena pal wenne. Ape ayatath mewa purudu karamu
  14. king_pandukabaya

    ධර්ම දේශනා.::වරද හා සමාව

    menna me vidihata dharmadeshana apita ahanna puluwan akarayata forum eka post karana eka loku pinak machan
  15. king_pandukabaya

    නිකං ඉන්නවනං මෙන්න මේ පැත්තෙත් ඇවිල්ල යන&#3530

    මේ පිහි ගන්න තැනක් තියෙනවද ? මට මේවගේ එකක් හරි රම්බෝ පිහියක් හරි ගන ඕන Ah Dinakshie !!! . mmmaahhh :love::love::love::love::love::love::love::love::love: Nice thread machan :)
  16. king_pandukabaya

    Farewell My Queen 2012 LIMITED BDRip XviD-GECKOS

    this may be an epic movie. I should definitely watch it. Added to the watchlist :P
  17. king_pandukabaya

    අනුන්ට ණය නොවී ජීවත්වන්න

    thanks for the info. good thread

    No contents