දැන් තේරෙන්න ඇති නේ??? ඔහෙත් (උඹ) තාවකාලික / අනිත්‍ය සත්වයෙක්.. කෙනෙක්.. උනාට, ඔහේට ඇත්තටම නැතිවෙන්න / නැතිවෙලා ඉවරයක් දකින්න.. සංසාර දුකින් නිදහස්වෙන්න.. ලැබෙන්නේ, ඔහේ මැරෙනකොට / ඔය තියන ඇඟ විනාශ වෙනකොට ඕකෙන් තව ඇඟක් හැදුණේ නැත්නම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: නැත්නම් අර...