ධර්ම මාතෘකාවෙදි 'ආත්ම' 'අනාත්ම' කියන වචන දෙක පාවිච්චි කරල තියෙන්නේ කවුරු කවුරුත් හිතාගෙන ඉන්න තේරුමෙන් නෙවෙයි!!! !!! !!! ධර්ම මාතෘකාවෙදි 'අනාත්ම' කියල කියන්නේ 'තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ!!' කියන එකටයි!!! !!! !!! ඒ කියන්නෙ, තමන්ට උවමණා උවමණා විදියට කරන්න - කරවගන්න - පවත්වාගෙන යන්න.. තමන්ට පාලණය...