ඩොකියුමෙන්ට්‍රියේ හැටියටනම් මූ වතුරට වැටිච්ච සීන් එකක් නේද තියෙන්නේ..:baffled:
මූ ප්ලයිට් එකෙන් පැනල තියෙන්නෙත් සාමාන්‍ය ඇඳුමක් ඇඳන්, ගොගල්ස්, ග්ලවුස් මුකුත්ම නැතුව රෑක..:eek: ඉතින් ඒ වෙලාවෙ තිබුණ සීතලත් එක්ක වතුරට වැටුණාම සල්ලි බෑග් එකේ බරයි පැරෂුට් එකේ ලට්ට ලොට්ටයි එක්ක ගොඩ එන්න අමාරු සීන්...