සමහර ප්‍රශ්න අපිට අහන්න කෙනෙක් නෑ.. ඒවට උත්තර දන්න අය නෑ.. ඒත් මෙතනදි අපි ලොයර්ටත් අයියේ කියලා අපේ ගැටළු වලට උත්තර හොයා ගන්නවා..
දොස්තරට මචන් කියලා අපේ ප්‍රශ්නෙ කියන වෙලාවල් තියෙනවා..
ඒ අතින් හදිසියකට දෙයක් දැන ගන්න වගේම නොදන්න දේවල් අහ ගන්න පරිණත අය මේ වගේ තැනකට අනිවාර්යෙන්ම ඕනේ..:yes:
ඒත්...