1. මුලින්ම ගෙයක් හදාගන්නවා.
2. ඒ ගෙදර සම්පුර්ණයෙන්ම wireless කරනවා,100GB විතර නෙට් connection එකක් ගන්නවා,Playstation එකක් ඕනි,Mac එකක් ගන්න ඕනි.
ඔය ටිකට කෝටියක් විතර යනවනේ.තව 2යි.
3.Nexus 5,Galaxy S5, HTC one.. මේ තුනම ගන්නවා.තව custom made phone එකක් හදාගන්නවා.
4.වහනයක් අරන් පට්ටට modify...