මෙම වසර අවසන් වීමට ප්‍රථම බළලා මල්ලෙන් එලියට පනින බව තමයි ආරංචිය..:shocked:
Windwos 8.1 හි දෙවන update එකත් ලගදීම එන්න තියෙන අස්සේ මෙහෙම කතාවක් තමයි යන්නේ. දැනට ටික කාලෙකට කලින් (windows 8 update 1 ආපු කලේ.) වින්ඩොව්ස් 9 ගැන ඉගියක් පලකරා වින්ඩොව්ස් 9 ලබන අව්රුද්දේ ,ඒ කිව්වේ 2014 අප්‍රේල්...