ඇහුවට කිව්වෙ නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    බොරු කතා නෙමේ මිනිහො මං කියන්නෙ ISIS එකෙං එහෙම මිනිස්සු මරල record කල්ල දාන video ගැන :lol: එව්ව බැලුවෑකි අවුලක් නෑ ඕව බෑ :no: මට නං අවුලක් නෑ බං කුඩුකාරයෙක්ගෙ වගේ ලමෙක් දුන්නොත් පොලේ ගහන්න කියල උඹ ගහන්නැද්ද ? මම නම් කැමැත්තෙන්ම බාරගන්නව :yes: මුලින් කකුල් දෙකෙන් අල්ලගෙන හොඳට හොල්ලන්න ඕනෙ හයියෙන් අඬනකං :yes: ඊට පස්සෙ තමා පඩියක ගහන්න තියෙන්නෙ ඔවෑ ගාන එක off වෙන්නෙ කොහොමද බලන්න :D ඔවෑැැව් ගානවද දන්නෑ :baffled:

    ඒවද? මම ඒව බලල නෑ බං. මටනං ඕව බලන්ඩ බෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒවද? මම ඒව බලල නෑ බං. මටනං ඕව බලන්ඩ බෑ

    බලපං මං ආසම එක අර එකෙක්ව කූඩුවකට දාල ගිණිතියන එක :yes: ඌ පිච්චිලා මැරිල වැටිල මිනිය ගිණි ගන්න ගමං ආයෙ කෙලින් වෙනව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    බලපං මං ආසම එක අර එකෙක්ව කූඩුවකට දාල ගිණිතියන එක :yes: ඌ පිච්චිලා මැරිල වැටිල මිනිය ගිණි ගන්න ගමං ආයෙ කෙලින් වෙනව :yes:

    පව් නැද්ද බං ඕව බලන එක. උහුලන්ඩ පුලුවන් වේදනාවල්ද ඔය :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    බැරි හින්දනෙ මැරෙන්නෙ :yes:

    මචං උඹ ඕව බලන්ඩ ආස වෙන්ඩ එපා
    කර්මානුරූපව උඹටත් ඔය වේදනාවම උරුම වෙන්ඩ පුලුවන් :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    මම පොඩි කාලෙ සතෙක්ට කරපු නපුරු වැඩක් තාමත් මගෙ හිතට වද දෙනව.

    ඇයි මම එහෙම කලේ :sorry:
    දැං මම සත්තුන්ට කොච්චර ආදරේද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම පොඩි කාලෙ සතෙක්ට කරපු නපුරු වැඩක් තාමත් මගෙ හිතට වද දෙනව.

    ඇයි මම එහෙම කලේ :sorry:
    දැං මම සත්තුන්ට කොච්චර ආදරේද ?

    උඹ මොකක්ද කලේ ? :sorry: මම නම් පොඩි කාලෙ පත්තෑයෙක්ව කැපුන :( පැටව් හම්බවෙන්න හිටපු එකෙක්. සුදු පාට උන් බඩෙං එලියට ඇවිල්ල ටිකක් වෙලා දඟල දඟල ඉඳල මැරුණ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    උඹ මොකක්ද කලේ ? :sorry: මම නම් පොඩි කාලෙ පත්තෑයෙක්ව කැපුන :( පැටව් හම්බවෙන්න හිටපු එකෙක්. සුදු පාට උන් බඩෙං එලියට ඇවිල්ල ටිකක් වෙලා දඟල දඟල ඉඳල මැරුණ :sorry:

    අපිට මෙහෙම වුණාට කොච්චර පවු කරලත් ඇඟට පතට නොදැනෙන මිනිස්සු ඉන්නව බං.
    උන්ට හෘද සාක්ෂියක් නැද්ද මංද :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    උහුලන්ඩ බැරි වේදනාවට Agony කියල නේද කියන්නෙ ?
    උඹ දන්න වචන මොනාද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අපිට මෙහෙම වුණාට කොච්චර පවු කරලත් ඇඟට පතට නොදැනෙන මිනිස්සු ඉන්නව බං.
    උන්ට හෘද සාක්ෂියක් නැද්ද මංද :confused:

    psychopathy කියල Google කරල බලපං :yes: උන්ට එහෙම දැනීමේ හැකියාව උපතින්ම නෑ :no:

    උහුලන්ඩ බැරි වේදනාවට Agony කියල නේද කියන්නෙ ?
    උඹ දන්න වචන මොනාද?

    Agony තමා මාත් දන්නෙ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උහුලන්ඩ බැරි වේදනාවට Agony කියල නේද කියන්නෙ ?
    උඹ දන්න වචන මොනාද?

    mona huttakda oi gihin baduwakwat gahapanko mekata wela ada ada inne netuwa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    මටනං හිතෙන්නෙ ලංකාවෙ ඉන්න ඔක්කොම එවුන් psychopathy කියල
    තමන්ගෙ අය ගැන අනුම්පාවක් තිබුණට පිට එකෙක් අලු දූවිලි වෙලා ගියත් ගානක් නෑනෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටනං හිතෙන්නෙ ලංකාවෙ ඉන්න ඔක්කොම එවුන් psychopathy කියල
    තමන්ගෙ අය ගැන අනුම්පාවක් තිබුණට පිට එකෙක් අලු දූවිලි වෙලා ගියත් ගානක් නෑනෙ

    එහෙම උන් sociopath ල :yes: psychopath ලට තමන්ගෙ අය ගැනවත් අනුකම්පාවක්නෑ :no: තමන්ගෙ අම්මව රවට්ටල අන්තිම සතේටම හූරගෙන ගිහිං අම්මට ඉන්න හිටින්නවත් තැනක් නැති කල්ල ගානක් නැතුව ආතල් එකේ ජීවත් වුන psychopath ල ඉන්නව :(
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    එහෙම උන් sociopath ල :yes: psychopath ලට තමන්ගෙ අය ගැනවත් අනුකම්පාවක්නෑ :no: තමන්ගෙ අම්මව රවට්ටල අන්තිම සතේටම හූරගෙන ගිහිං අම්මට ඉන්න හිටින්නවත් තැනක් නැති කල්ල ගානක් නැතුව ආතල් එකේ ජීවත් වුන psychopath ල ඉන්නව :(

    දැං තමා පොයින්ට් එකට ආවෙ
    මට හිතෙනව බං මුන්ට හෘදසාක්ෂියක් නැති නිසා මැරෙන මොහෙතෙදිවත් මේ කරපු පව් මතක් වෙන්නෙ නැතුව ඇති. කණගාටුවක් දැනෙන්නෙ නැතුව ඇති
    එතකොට හෙන අසාධාරණයිනෙ. අපි පොඩි පවක් කරල අපායෙ යනව
    ඌ පව් ලොරියක් කරල ආතල් එකේ දිව්‍ය ලෝකෙ යනව.
    අපිට නොතේරෙන මොකක්හරි මෙතන ඇති නේ බං :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැං තමා පොයින්ට් එකට ආවෙ
    මට හිතෙනව බං මුන්ට හෘදසාක්ෂියක් නැති නිසා මැරෙන මොහෙතෙදිවත් මේ කරපු පව් මතක් වෙන්නෙ නැතුව ඇති. කණගාටුවක් දැනෙන්නෙ නැතුව ඇති
    එතකොට හෙන අසාධාරණයිනෙ. අපි පොඩි පවක් කරල අපායෙ යනව
    ඌ පව් ලොරියක් කරල ආතල් එකේ දිව්‍ය ලෝකෙ යනව.
    අපිට නොතේරෙන මොකක්හරි මෙතන ඇති නේ බං :nerd:

    ඔව් උන්ට මැරෙන්න ලඟයි කියල පසුතැවීමක් දැනෙන්නෑ :no: එහෙම දැනීමේ හැකියාව උන්ට නෑ :no: චුති සිත හොඳට තියාගත්ත කියල කරපු පව් ඔක්කොම කැන්සල් වෙලා යන්නෑ බං :no: ඊලඟ ආත්මෙ හරි psychopath කෙනෙක් නොවී ඉපදිලා චුති සිත අවුල් ගිහිං අපා ගත වුනාට පස්සෙ psychopath වෙලා ඉන්න කාලෙ කරපුවට බඩු හම්බවෙනව :yes: