1. WhiteWalker

    Breast Milk

    :yes:
  2. WhiteWalker

    නෑදෑ පරම්පරාව

    නෑ බං පිස්සුද නම කියන්නෙ :lol: ඔහොම නෑදෑ කම් කියන්න ගියොත් වහකන්න වෙන්නෙ :sorry: ආං ඒ වගේ හැමෝම නම කිව්ව නං ඉවරයිනෙ :D
  3. WhiteWalker

    නෑදෑ පරම්පරාව

    :lol: :lol:
  4. WhiteWalker

    youtube එක ඇන ගෙන නේද ??

    මට නං ලස්සනයි :):)
  5. WhiteWalker

    නෑදෑ පරම්පරාව

    ඒකනෙ :( නෑදෑ කම අනුව එකෙක් ඉන්නව ඌ මටත් වඩා වැඩිමල් උට මාව වෙන්නෙ මාම :sorry: ඌ බැඳල ලමෙක් හම්බුන ගමං ලමයට මං සීය :sorry: ඒ වුනාට එහෙම කියද්දි ලැජ්ජයි මිනිහො :( නම කියන්න පුරුදු වුනා නං ඔය මොකුත් නෑනෙ :sorry:
  6. WhiteWalker

    chrome waling YOUTUBE search .....

    youtube ලස්සන වෙලා :D
  7. WhiteWalker

    නෑදෑ පරම්පරාව

    නෑ මිනිහො දැන් අපේ නෑදෑ අක්කලට අයියලට ලමයිනුත් හම්බවෙලා උන් අපිට මාම කියනව :( එහෙම කියද්දි ලැජ්ජ හිතෙනව :( ඉතිං මාම කියන්නෙත් නැතුව නම විතරක් කියනව නං හොඳයි තමා :sorry:
  8. WhiteWalker

    Breast Milk

    අක්කෙ ඔයාට නං පොඩි කාලෙ breast milk බොන්න ලැබිල නැති වග දාන ත්‍රෙඩ් වලිං පේනව :sorry: දැන් බිව්ව කියල වැඩක් නෑ :no: හොඳට කරෝල ටිකක්වත් කන්න :(
  9. WhiteWalker

    නෑදෑ පරම්පරාව

    :no: :no: මටත් ඕක අවුල් නම කියල කතා කරනවට තමා මාත් කැමති :yes:
  10. WhiteWalker

    නෑදෑ පරම්පරාව

    සුද්දට නං ඔක්කොමල අන්කල්ල ආන්ට් ල :yes:
  11. WhiteWalker

    Machine එකක් set up කරගන්න

    දන්නෑ :no:
  12. WhiteWalker

    තුනී බටේ

    අපි නං බොන්නෙ පිල්ටරේකට දාල :yes: යුනිලිවර් පියුරිට් උතුරුවා නිවාගත් ජලය තරම්ම පිරිසිදුයි ලු :baffled:
  13. WhiteWalker

    MSG තේරුම් ගමු

    අයියෙ ඔයා තක්කාලි චීස් එහෙමත් කන්න එපා :no: ලෙඩ වෙයි :(
  14. WhiteWalker

    ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

    සුද්දියන්ට :yes: ලංකාවෙ කෙල්ලො හොඳයි නොරොච්චෝලෙ ගල් අඟුරු විදුලි බලාගාරෙ ඉන්ධන වලට ගන්න :yes: කලුයි කැතයි කොටයි මහතයි ටයර් ගොඩක් නමල වගේ :rofl:
  15. WhiteWalker

    වැව් වල නෑවාම හැදෙන ලෙඩ මොනවද

    https://www.cbsnews.com/pictures/brain-eating-amoeba-how-to-stay-safe-from-naegleria-fowleri/ මේක කියවන්න මොලේ කන ඇමීබෙක් හැදෙනව :yes:
  16. WhiteWalker

    අද මෙහෙට වැස්සා ගලන්න

    පොදයක්වත් ගියෙ නෑ :no:
  17. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මේ අර කොවුර්ගෙ පොත ගැනද කියන්නෙ ? ඒක නං pdf එකක් තිබ්බ :yes:
  18. WhiteWalker

    හිනාව විතරයි

    ඉතිං ඇත්තනෙ සුනාමිය ගැලුවෙ මහින්ද රාජපක්ශ ඉන්න දිහාටයැ ? දැන් මුහුද ගොඩගලන දවස් වලට මහින්ද ජිම් යන එක නවත්තන්න ඕනෙද ? :angry:
  19. WhiteWalker

    :dull:

    :dull:

    No contents