1. WhiteWalker

    SLT DATA Update

    tax අඩු කරනව කියල නේ කිව්වෙ ? data වැඩි කරනව කියල නෙමේනෙ ? :eek:
  2. WhiteWalker

    ශී ලංකන් GOT ධූරාවලිය

    රනිලුයි මහින්දයි නෑදෑයො කිව්වාම මේකෙ උන් මට හිනා වුනා දැන් ඇද්ද ඔය තියෙන්නෙ :lol: මහින්දගෙ හොඳ කිය කිය රනිල්ට හොරා කියන අයයි රනිල්ගෙ හොඳ කිය කිය මහින්දට හොරා කියන අයයි එන්නකෝ :baffled::baffled:
  3. WhiteWalker

    .::Demi Rose Mawby::.

    මෙයා මොනා කරන කෙනෙක්ද ? :baffled:
  4. WhiteWalker

    Hajj in Sinhala

    මම කැපුව :yes: තොගෙන් පිරිමියෙක් කියල අහගන්න නෙමේ පොන්ස්. උඹ කපල කමෙන්ට් කරන්නෑ කියල අඬන නිසා පව් කියල හිතිල :yes: දැන් කොහොමද අම්ම බබාල එහෙම හදල ඉවරද ? නැත්තං තවත් බබෙක් හම්බවෙන්නද :D බබා හම්බවෙලා මැහුම් එහෙම සනීප වුනාට පස්සෙ කියන්න ඕනෙ හොඳේ අපේ බව්ව දැන් ලොකුයි තාම කසාදෙකුත් හරිගියෙ නැති නිසා...
  5. WhiteWalker

    සෝ බෑඩ් කියන්නත් සෑඩ්

    ඔයාටත් Aids හැදුනද යාලුවේ ? :dull:
  6. WhiteWalker

    GOT GOT GOT

    මම නම් White Walker කෙනෙක් වෙනව :D
  7. WhiteWalker

    තෙල් බවුසරයක් පෙරළීමෙන් හොරණ-පානදුර-කළුත

    ලංකාවට මාර වාසනාවන්ත කාලයක් ලබල තෑගි හම්බවෙනව ඉවරයක් නෑ :sorry:
  8. WhiteWalker

    නෑදෑ පරම්පරාව

    පින්තූරෙ සංකීර්ණ වැඩි නිසා කියෙව්වෙ නෑ :dull: එතකොට ඇවැස්ස මස්සිනාවත් අවශ්‍ය නං බැන්දෑකිද පිරිමි කෙනෙක්ට :baffled: අවශ්‍ය හෝමෝසෙක්ශුවල් = ඇවැස්ස හෝමෝසෙක්ශුවල් :baffled: උඹත් ඇවැස්ස මස්සිනාව බැඳපං :baffled:
  9. WhiteWalker

    Breast Milk

  10. WhiteWalker

    Game of Thrones Fans

    :shocked::shocked:
  11. WhiteWalker

    Game of Thrones Fans

    November ? :oo: එතකොට දෙසැම්බර් නත්තල සෙට් වුනාම නවත්තනවද ? :oo: Walking Dead නම් එහෙම වෙලා මාසයක් විතර පෙන්නන්නැතුව ඉඳල ඉතුරු ටික පෙන්නන්න ගත්තෙ ජනවාරි වගේ මතක විදිහට :sorry:
  12. WhiteWalker

    නෑදෑ පරම්පරාව

    ටෞකන්ඩ දන්නව යකෝ උඹට දැනගන්න ඕනෙ මොකක්ද කියපංකො හරියටම :angry: තෝ හිතුවැයි අපි එන්ගලන්තෙන් බැහැල කියල :growl:
  13. WhiteWalker

    බලල ඉවරයි

    උඹට ඒ පණ්ඩිත කම් වලිං වැඩක් නෑනෙ පෙන්නන දේ බලපංකො :angry:
  14. WhiteWalker

    Machine එකක් set up කරගන්න

    හරි එහෙනං VM එකත් පිච්චෙයි :(
  15. WhiteWalker

    බලල ඉවරයි

    සුදු පාටට විදින්නෙ නං ශුක්‍රාණු :baffled: උඹ අහන්නෙ කටින් විදින ටිකනෙ ? ඒ නං ගින්දර වගේ එකක් වෙන්න ඇති මං හිතන්නෙ :baffled:
  16. WhiteWalker

    Machine එකක් set up කරගන්න

    ඒ කියන්නෙ ඕක වැඩි කල් පාවිච්චි කරන්න වෙන්නෑනෙ බං අකුණක් ගහල පිච්චෙනවනෙ ? :oo: අපරාදෙ නැද්ද ? :sorry: ඔය වැඩේ vps එකක් අරං කරන්න බෑ ? :eek:
  17. WhiteWalker

    බලල ඉවරයි

    බොරු කියන්න එපා මිනිහො White Walkers ල එද්දි ගින්දර නිවෙනව හීතලට :yes:
  18. WhiteWalker

    Machine එකක් set up කරගන්න

    ඕක දාල තියෙන වෙලාවට ගොරවන්න ගත්තොත් off කරනවද ? :oo:

    No contents