1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කළිසමේ සුළුදිය පහවෙනවා ඔ්කක් දුන්නොත් එහෙම . . . උන් ඔ්වා දැකලවත් නෑ බන් . . .
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    එළ . . . වෙලාව තිබ්බොත් එ් පැත්තේ වරෙන් . . . ඉඳලා හිටලා අපිත් මේ පැත්තේ එනවා . . . හැබැයි අපි ඔ්නි වෙලාවක එ් පැත්තේ ඉන්නවා . . .
  3. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    ඔව් ඔව්. . . මේකඩට පස්සේ තමා Spada එක අාවේ . . .එ්කට පස්සේ තමා VTR250 අාවේ . . . මේවා මරණ උනේ අපේ එවුන්ගේ වැරදි වලින්මයි . . . හරියට පාවිච්චියක් නෑ . . . මතක හැටියට මේ එන්ජින් වලට 10W-40 තමා දාන්න ඔ්නි . . . එ්වා නොදැන අාසාවට අරන් වාහනේ කාලා වාහනේට බනිනවා . . . බයික් එකේ අඩුපාඩු නැතුව නෙමෙයි ...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අපෝ . . . එච්චර ලොකු නෑ . . . ප්‍රසිද්ධියේ මේ වගේ දේවල් කතා කරන්න බෑ . . . . හෙට උදේට මගේ නම පත්තරේ යන්න ඉඩ තියෙනවා . . .
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පේනවනේ . . මං අාපු ගමන් ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් ගියා . . . එ් හින්දා තමා මම එන්නේ නැත්තේ . . . දැන් අපි කැපෙනවා . . . නැත්තන් තව ටිකකින් පට්ට සීරියස් බුවෙක් අැවිත් හදිසියට ලෙඩකදී, දුකකදී ගන්න තියන් ඉන්න රෙප් ටිකත් කපලා, මගේ අම්මාවත් මතක් කරයි . . . අායෙම වෙලාවක එන්නම් ඔලුව දාන්න . . .
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ලීගල් නෑ බන් . . . හොරෙන් ලියාපදිංචි කරේ . . . සෑහෙන ගානක් ගෙවන්නත් උනා . . . මේවා ප්‍රසිද්ධියේ කතා කරන්න පුලුවන් දේවල් නෙමේ . . . .
  7. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    මේ පොටෝ දෙක දැක්කම කරලා තියෙන මගුල තේරෙයි උඹට . . .
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    තාම වෙඩිම ගත්තේ නෑ යකෝ . . . ලියාපදිංචි කරා විතරයි . . . ලියාපදිංචි සහතිකේ අාවෙත් නෑ තාම . . . ගෙදරට කැන්දන් එන්න තාව මාස එක හමාරක් දෙකක් යයි . . .
  9. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    Inboard Brake System . . . මොන්ගල් ඩිසයින් එකක් . . . ඔය බයික් එකේ අවුලකට තියෙන එකම දේ ඔය බ්‍රේකි සිස්ටම් එක තමා . . . හෝක් නම් ඉතින් පට්ට බයික් එක . . . හොඳ එකක් හොයන්න අමාරුයි හැබැයි . . .
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කාගෙද වෙඩිම ? ?
  11. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    ගොඩක් පරණ මොඩල් එකක් ඔ්ක . . .1980 ගණන් වල . . . හරියට හදලා ගත්තා නම් සැපට පදින්න පට්ට භාණ්ඩේ . . . එ් කාලේ හැටියට 250cc කැටගරියේ අාපු High Tech බයික් එකක් . . .
  12. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    හස්ක්වානා කියලා තමා කියන්නේ . . .බෝම්බ තමා ඉතින් . . . .
  13. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    400cc කියන්නේ අධිබලැති යකෝ . . . මුන් S1000RR එකක්, Panigale එකක් පැද්ද දවසට එ්වට කියන්න එකක් නැති වෙනවා . . .
  14. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    දැන් 4 cylinder Light weight Sportbikes හදන්නේ නෑ බන් . . . පාඩුයි හදන එක . . . 400cc 4 cylinder එකකුයි, 600cc 4 cylinder එකකුයි අතර 60hp-70hp විතර වෙනසක් තියෙනවා . . But 250cc vs 400cc බැලුවම තියෙන්නේ 15hp වෙනසක් . . . ඉතින් 600cc මාකට් එකත් එක්ක තරඟ කරන්න බෑ . . . අනික අපේ වගේ මානසික ලෙඩ්ඩු...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    KIAවලා දිනන්න ඔ්නි නම් දෙනකොට දීපන් Facts and Figures එක්ක . . . එතකොට ඔය සද්දෙ දාන උන් ගොන් ජෝක් එකක් දාලා, මෙලෝ තේරුමක් නැති ස්ටෝරියක් කියෝලා මාරු වෙනවා . . . KIA බේරලා දෙන්න එන්න තිබ්බා . . .ත්‍රෙඩ් එක off topic යනවා . . . එ් හින්දා බෑ . . . සමහරුන්ගෙන් උ.වේ.ස. පහලවෙයි දැන්. . . :P
  16. mahesh1297

    සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

    ඉතිං බන් ඉන්දියන් රෙද්දවල් ඊට හපන්නේ . . . එක්කෝ ගෑනි පිට ගිහින්, එ් කසාදෙත් ලමයි ඉන්නවා මේ කසාදෙත් ලමයි ඉන්නවා, උන් කෙළ ගන්නවා , එක්කෝ ගෑනි වඳයි, නැත්තන් මිනිහා වඳයි, එ්කට නැන්දම්මා පොල්ල දානවා, මිනිහගේ සහෝදරයා ගෑනිට ට්‍රයි, එක්කෝ එ්කත් එක්ක බුදි, එක්කෝ ලමයෙක් ඉන්නවා පියා කවුද කියලා දන්නෙ නැති...
  17. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    පවුලේ ළඟම ඤාතියෙක් අැමති,මන්ත්‍රී හරි, අාමි හෝ පොලිසි තදයෙක් හරි, රජයේ ඉහළ නිලධාරියෙක් නම් අරන් පැදපන් බය නැතුව . . . එහෙම නැත්තන් අපි වගේ උන්නත් 1000යි මලත් 1000යි වගේ නම් අරන් පාඩුවේ පැදපන් . . . වෙන දෙයක් වෙච්චාවේ කියලා . . . නිදහසේ, කාටවත් දෙකට නැමෙන්නේ නැතුව ෆුල් ෆන් එකේ පදින්න නම් මම වගේ...
  18. mahesh1297

    සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

    ටීවී එකේ නාට්‍යයකට කියලා ඉවර වෙනකල් බලලා තියෙන්නේ, සඳගලතැන්න, දඬුබස්නාමානය දෙකයි තව එකකුයි විතරයි . . නම මතක නෑ . . කතාවේ තියෙන්නේ කොල්ලෙක් දොස්තර කෙනෙක් වගේ හොරෙන් ගමක ඉන්න කේස් එකක් . . . රූපවාහිනියේ ගියේ . . . ඔය කෙල්මල් ඉන්දියන් ජරාව අයින් කරලා Game Of Thrones, Dexter, Sherlock, Breaking...
  19. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    උඹ මගුලක් කතා කරනවා මෙතන . . . තනි සිලින්ඩරේට මැච් වෙන ස්පාර්ක් ප්ලග් පොසිෂන් එක හොයා ගන්න බැරුව ප්ලග් 2ක් 3ක් සෙට් කරන එවුන් සිලින්ඩර් 4ක් හැදුවොත් ප්ලග් 12යි, කාබ් 8යි දාලා එවනවා ශුවර් . . .
  20. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    No contents