1. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    I Know . . . ඒ නිසාම ළඟදීම ටාටා බායි කියලා නොඑන්නම යනවා...
  2. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බෑ.. වෙන වෙනම එක එක ගන්න වෙනවා... ඒත් අවාසනාවට ලංකාවේ ඉඳන් මේවා ගන්න බෑ... :angry::angry::angry:
  3. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලේලන්ඩ් මාමා . . .
  4. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එකක් මදි . . inline 4 Flat plane Crank, inline 4 Cross plane Crank, 90 degree V4 180 Crank, 90 degree V4 360 Crank blaah blaah . . . ඔක්කොම ඕනි . . .
  5. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එක ස්මූත් නෑ . . . සිලින්ඩර් හතර සමග 10000+ rpm කියන්නේ :love::love::love::love::love:
  6. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සීත කඳු යායේ ගයන ගී රාවේ . . . කවුරු දෝ කාගෙ දෝ මියුරු ගී රාවේ . . . නුවරඑලිය පැත්තේ සිලින්ඩර් හතරේ බයික් එකක යනකොට මට මේ සින්දුව මතක් වෙනවා... ඔව්...
  7. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කණ කර සැරසූ මාල අරුන්ගල් හන්දියේ කඩයට උගස් වෙලා...... දහස් වරක් සේදූ සුදු ගවුමේ හැඩ රැලි දැන් හොඳටම මැකිලා..... ඒත් අනේ නැහැ නංගියේ ඔබගේ වත මල මැලැවීලා...... නොහඞන් කඳුළු සලා........ නොහඞන් කඳුළු සලා........ ගායනය : ශාලිත අබේවික්‍රම
  8. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    Flamenco ගිටාර් එක අපි හැමදාම දකින Classical ගිටාර් එකට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් . . . :yes::yes:
  9. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද Background Music එක N8XXcDUrdVk
  10. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දුමක් දාගෙන මමත් ආවෝ . . . .
  11. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    http://radio.elakiri.com:8000/stream_lq
  12. mahesh1297

    මගේ Porsche Boxster S 18 වන්ගුවේ high speed driving

    මම එක සැරයක් වීඩියෝ එකක් දාල අහ ගත්තා . . . :P:P:P උබත් අහගනින් දැන් . . :angry::angry::angry: BTW, Nice Car !!! No Porsches for me :(:( (

    No contents