1. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    r9QA9RzFU-U Sometimes, a few minutes from the life of a motorcyclist may be more interesting than the whole of human life.
  2. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    MV Agusta F3 800 AMG
  3. mahesh1297

    බෝධි පූජාව විද්‍යාත්මක වන්න කෙසේද

    1. මන් කොහෙවත් කියල තියෙනවද ලෝකේ තියෙන හැමදේම ගැන බුදු දහමේ තියෙනවා කියල? 2. විද්‍යාව සහ බුදු දහම කියන්නේ සම්පුර්ණ වෙනස් කතා දෙකක්.. එකකින් අනික පැහැදිලි කරන එක සාධාරණ නෑ කියලයි කියන්නේ...
  4. mahesh1297

    බෝධි පූජාව විද්‍යාත්මක වන්න කෙසේද

    100% Agreed. අපි මේ ඉගෙන ගන්න විද්‍යාව කියන්නේ උපකල්පන ගොඩක්, ස්ථිර නොකරපු නියම ගොඩක් දාපු රාමුවක් ඇතුලේ ඉඳන් කතා කරන දෙයක්.. එතකොට ඒක සර්ව සාධාරණ වෙන්නේ නෑ... අර කිව්ව රාමුවෙන් පිට පැන්න ගමන් විද්‍යාව හොල්මන් වෙනවා.. අන්න ඒ නිසා තමයි Classical Physics & Modern Physics කියල දෙකක් ඇති වෙන්නෙත්...
  5. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    විස්තර අහල කියන්නම් . . .
  6. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    බලමු . . . 150 චැසියක් තියෙනවා . . රෙජිස්ටර් කරපු . . . බයික් එක නම් මින්ට් කන්ඩිෂන්. . . 5කට කිට්ටු ගානක් කිව්වේ . . .
  7. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    මෙහෙම පිළිවෙලට පදින්න බැරි නම් බයික් එක දීපන් ළමයෙකුට !!!!
  8. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    Registered or Unregister? Budget? Best place to search for HORNETS = Kurunegala
  9. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

  10. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

  11. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    Aprilia RSV 1000 Engine
  12. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

  13. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    My Wedding Day !!! :love::love::love::love:
  14. mahesh1297

    select a bike

    Acceleration (0-160 kmph) + Braking (160-0 kmph)= 22.1 s :cool::cool:
  15. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    JY9mrKR5SkA
  16. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    d0gVM0Pky1Y
  17. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    -Re8B980B1s
  18. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙම කියන්න බෑ... මුලින් උබේ අවශ්‍යතාවය මොකක්ද කියල බලන්න ඕනි.. හැමදාම පදින්න ගන්න ඒවා වෙනයි, ආතල් එකට පදින්න ගන්න එව්වා වෙනයි... තෙල් කරන්න ගන්න එව්වා වෙනයි, Performance :love: බලාගෙන ගන්න ඒවා වෙනයි ...
  19. mahesh1297

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළකිරියේ ටොයෝටා, නිසාන් බ්ලා බ්ලා අනතයෝ ලිඳේ දාන්න කොහේ ගියත් මේ හොන්ඩා අනාතයා එනවා.. බොලාට මං මැරෙනකල් බේරුමක් නෑ... :P:P:P

    No contents