අැන ඔක්කොම යැව්වා ගැල්වනයිස් කරන්න . . .
ෆ්රේම්, Swing Arm යැව්වා බෆ් කරන්න . . .
අලුත් බොඩි කිට් එකක් ගහනවා . . .
ස්පීඩෝ මීටර්, RPM මීටර් ගෙදර අරන් අාවා මොඩිෆයි කරන්න . . .
අනිත් එ්වා පේන්ට් කරනවා . . .
අලුත් ප්ලග්, ජෙට්, BMC filter, දාලා ටියුන් කරනවා . . .