1. mahesh1297

    Honda XR250 2007 Chassis 200

    අක්ක හරි ගණන් නේ බන් . . . ඔක්කොමත් හරි . . . . පොලිස් මාමිලාගෙන් අක්කව පරෙස්සම් කරගන්න එකනේ අමාරු . . . CRFX එකක් තියෙනවා . . . දෙන්නද ?දෙන්නද?
  2. mahesh1297

    Stop Hating Hondas ! ! ! !

    sdXZTAs4yQM Or you can Still hate them . . . Because your 4 door,compact sedan, family car will never be fast as a D15B VTEC Civic :P:P
  3. mahesh1297

    වරෙව් මරා ගන්න

    Ford කැබ් නම් තියෙනවා . . . එ්ත් බන් ලිෆ්ටඩ් ට්‍රක් එකක් හොයා ගන්න නෑ බන් . . . ඉංදියන් සාගරයේ මුතු අැටයේ වාහන හරි ලාබයිනේ . . . කැබ් එකක් අරන් ලිෆ්ට් කරන්න වියදම් කරන්නෙ නෑ . . .
  4. mahesh1297

    Honda XR250 2007 Chassis 200

    මැජෙස්ටිය හෙන සයිස් නේ බන් . . . එයාලා බයික් එකේ පිට පෙනුමෙන් තමා මනින්නේ . . . මැජෙස්ටියත් එක්ක DRZ එක තිබ්බම DRZ එක මදුරුවා වගේ . . .
  5. mahesh1297

    Honda XR250 2007 Chassis 200

    හී හී . . . අම්මලා ඔහොමමයි බන් . . . අපේ එකෙක් බයික් එකක් ගන්න බල බල හිටියා . . . උගේ අම්මා කිව්වා ලොකු බයික් එහෙම ගන එපා කියලා . . . පොරත් අම්මා කිව්ව එක අහක දාන්න බෑනේ කියලා යමහා මැජෙස්ටියක් ගත්තා . . . එ්ක අරන් ගෙදර ගිය වෙලාවේ ඉඳන් අරූට බැනුම් බයික් එක ලොකු වැඩි කියලා . . . පස්සේ මැජෙස්ටිය...
  6. mahesh1297

    Honda XR250 2007 Chassis 200

    ගල් වගේද, XR වගේද මේවා . . . .
  7. mahesh1297

    Honda XR250 2007 Chassis 200

    ABS පවා තියෙනවා . . . . උඹේ XR කොටළුවාගේ ABS තියෙනවද? නෑනේ . . . .
  8. mahesh1297

    Honda XR250 2007 Chassis 200

    පිස්සුද බන් . . . ඔය තියෙන්නේ මේ ලෝකේ තියෙන ඉහලම තාක්ෂනේ සහ ඉහලම රබර් පාවිච්චි කරලා හදපු ටයර් . . . මිචෙලින්, බ්‍රිජ්ස්ටෝන්, පිරෙලි, ඩන්ලොප් කැලේ . . .
  9. mahesh1297

    Honda XR250 2007 Chassis 200

    ඊයා . . . . මොනාද මේ . . . . කන්න බොන්න නැතුව වේලෙන කොටළුවෙක් වගේ . . . . මෙන්න බයික් . . . ස්පාක් ප්ලග්ම 3ක් තියෙවනවා . . . රේප් කරන්න ගිහින් මොනාද උනා . . . බලපන් කැපිලද කියලා . . . ෆෝන් එක ඔටෝ ටච් වෙනවා . . .
  10. mahesh1297

    වරෙව් මරා ගන්න

    Rebirth of a Legend !!! " Coincidentally, I spotted an NSX prototype parked near the course. I also learned at the time that Ayrton was assisting in the development of the NSX. And that Honda rear mid-engined sports car the NSX was the friendly supercar that we had been looking for. This...
  11. mahesh1297

    2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    නෝමල් ෆුල්ෆේස් බන් . . . රේස් එකක් තියෙන ටවුන් එකක Straight Exhaust කරපු කාර් එකක් හෙල්මට් දාලා පදිනකොට තියෙන අාතල් එක පට්ට යකෝ . . .
  12. mahesh1297

    2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    Raspberry pi එකක් ගන්න බැලුවේ . . .
  13. mahesh1297

    2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මේ අවුරැද්දේ නුවර එලියේ රෝඩ් රේස් එකට ගිහින් එන ගමන් කාර් එක හෙල්මට් දාන් එළවලා පට්ට අාතල් එකක් ගත්තා . . .
  14. mahesh1297

    2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    නෑ බන් . . S300 එකක අඩුව දැනෙනවා මාර විදියට . .දැනට ට්‍රයි කරේ MAP sensor එකේ සිග්නල් එක වෙනස් කරන එක . . යන්තන් ස්ටාර්ට් වුනා . . . පැදලා බලන්න බැරි වුනා . . . මේ weekend එකේ ට්‍රයි කරන්න ඔ්නි. . .
  15. mahesh1297

    2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඔව්. . .හැබැයි තාම පරීක්ෂන මට්ටමේ. . . AFR එක මොනිටර් කරන ගමන් මම සිලෙක්ට් කරන AFR එක දෙන්න පුලුවන් විදියට පොඩි වැඩක් කරා . . .
  16. mahesh1297

    2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මගේ Arduino එක කාර් එකට ගහලා තියෙන්නේ . . .
  17. mahesh1297

    2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඔලුවට වටිනාකමක් තියෙන එවුන් හොඳ හෙල්මට් එකක් හොයනවා නම් කියපල්ලා . . . . HJC CL-17 හෙල්මට් තියෙනවා . . . නෝමල් මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් අරන් දෙන්නම් . . .

    No contents