1. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඝන අදුරේ කෑලි කපන්නේ මොනාද බන් . . .
  2. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඉබ්බා ළිං පතුලේ...
  3. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    පැහැදිලි ඉරිසියාව . . . .
  4. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මට නිකන් ලැජ්ජයි වගේ . . . .
  5. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මේ මගේ 1740වෙනි පෝස්ට් එක . . . මටත් සුබ පතපල්ලා . . .
  6. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අනාගතේට වැදගත් . . .
  7. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    නෑ . . . නංගි වැලි බත් උයන කොට මහ සෝනා වගේ කඩා පැනලා සියල්ල කඩාකප්පල් කරපු එ්වා මතක් වෙනවා . . .
  8. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මටත් මගේ පුංචි කාලේ මතක් වෙනවා . . .
  9. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මැරෙන දවස වෙනකොට Maclaren Honda Formula කාර් එකක අයිතිකාරයෙක් වෙන්න හිතන් ඉන්නේ . . . .
  10. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අපි නම් අවුරුදු තුන හතරක අතීතයකට තමා යන්නේ . . .
  11. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අැයි අවුල්ද? සුද්දගේ භාෂාවෙන් ඉගෙන ගත්තට, සුද්දගෙ වාහන හැදුවට, අපිත් රාවණා පරම්පරාවෙ එළ සිංහල කොල්ලො හරිය . . . .
  12. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    කලින් මේකේ හිටපු නාඹර වස්සෝ . . .
  13. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අවුරුදු දෙක තුනකට කලින් වාහන පිස්සුව ගහන්න කලින් මටත් ලස්සන ළමා කාලයක් තිබ්බා.. . . ඔව් . . .
  14. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    කොපර කොපර පිපිඤ්ඤාා . . . . Cu Cu Cucamber . . . .
  15. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ජොබට හෙන ගහපන් කියලා මමත් අාවා . . . .
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් ඔව්, එකක් අරන් අැඳ ගනින් . . . .
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Benelli, bimota, Harley Davidson, moto gucci, buell, හැරුනු විට අනික් බොහෝ ප්‍රසිද්ධ සමාගම් වල බයික්ස් පැද තිබේ. Aprilia, BMW, Honda, Kawasaki, Yamaha, Suzuki, KTM, Hasqvarna, Triumph, Piaggio . . . .
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    1. Its a HONDA 2. 10 championships 3. දන්නෝ දනිති.

    No contents