1. other guy

    Mic එකක් වගේ හංගලා තියෙනවනම් දැන ගන්න ක්‍රමය&#

    සොරි මචන් එත් උඹ කියලා තියෙන දේවල් ඇත්ත නම් උඹට භින්නෝන්මාදය වගේ .වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න
  2. other guy

    Indian Kellek

    :lol::lol::lol:
  3. other guy

    TED Talks in Sinhala

    tfs
  4. other guy

    ඓතිහාසික සත්‍යය-Russia Won World War II

    වටිනවා මචන්
  5. other guy

    ජනපති දරුණු වෙයි.

    මේවා දැනගෙන තියෙන්නෙහ් පත්තරෙන්ද දන්නේ නෑ හිටන්
  6. other guy

    බංග්ලාදේශ නිදහස් සටන - ඡායාරූපයක පසුබිම් &#348

    ඉන්දියානුවන් බංග්ලාදේශය පක්ෂයට සටන් කලද අද වන විට බංග්ලාදේශ මුසලුන්ගේ නියම ස්වභාවය සහ ගුණමකුකම පැහැදිලිව පෙන්නේ හින්දූන් කෙරෙහි බංග්ලාදේශ තුල දියත්වන මර්ධනය දුටුවිටයි.
  7. other guy

    එමෙලියා ඉයර්හාට්ගේ අභිරහස

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
  8. other guy

    මෛතී‍්‍ර අසාර්ථක ඇයි ?

    මෛතී‍්‍ර දියාරු පුද්ගලයෙකි.... මෛතී‍්‍ර සෑම විටම කණු කුණු ගාන මිනිහෙක්ය... සෞඛ්‍ය ඇමති කාලේ කිව්වේ අහවල නිසා මේක කරන්න බෑ.... අහවලා නිසා තීරණ ගන්න බෑ කියන අඩවැඩියාවය.... අද රටේ ජනාධිපතිවෙලත් ඒ අඩවැඩියාව එලෙසමය.... අදත් එක එකාට ඇගිල්ල දික් කරමින් නාහෙන් අඩන්නේ ය....
  9. other guy

    ස්විඩනයේ භීතිය

    ඔබට සතුටුයිද දැන්
  10. other guy

    අමතක නොවන අපුරු රුපවාහිනී වැඩසටහන් දහයක්

    තව හසන්ත ජේ.ආර්.පී.සුරියප්පෙරුම එක්ක කරපු විදෙස් ප්‍රවනතා වගේ නමක් තිබ්බ ප්‍රොග්‍රැම් එකක් තිබ්බ.
  11. other guy

    ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්!

    හොද ත්‍රේඩ් එකක් මචන්
  12. other guy

    ලංකාවට මොකද වෙන්නේ?

    අනේ මන්දා බන්.මහින්ද හිටියනම් හොදයි කියලත් හිතෙනවා මේ වෙන දෙවල් එක්ක

    No contents