1. suranga84

    නෑනෝ නෑනෝ

    :dull: මම දැන් දන්නේ බං මෙයා ආයේ එනවා කියලා. මට කිඹූල් මොටානම් කිව්වා මෙයා එනවා කියලා
  2. suranga84

    නෑනෝ නෑනෝ

    කව්ද Who's Online බලන්නේ:lol:
  3. suranga84

    නෑනෝ නෑනෝ

    :lol::lol:
  4. suranga84

    නෑනෝ නෑනෝ

    මගේ එකෙත්:rofl:
  5. suranga84

    නෑනෝ නෑනෝ

    එතකොට උයා :love::love: මොකො මේ කලින් එකෙන් එන්නේ නැත්තේ. ආගම් ප්‍රශ්ණේ පැත්තකින් තියලා එලකිරි ලොග් උනානම් ඉවරයිනේ:baffled:
  6. suranga84

    නෑනෝ නෑනෝ

    අනේ ජීටි මේක ඩිලිට් කරන්නනම් එපා. ක්ලෝස් කලාටනම් කමක් නෑ.අමාරුවෙන් පෝස්ට් ටිකක් දාගත්තේ:lol:
  7. suranga84

    නෑනෝ නෑනෝ

    :lol:
  8. suranga84

    නෑනෝ නෑනෝ

    ටොපොලොජි කියලා එක්කෙනෙක් හ්ටියේ. එයත් මේ වගේමයි. මගේ මේ අවතාරේ හදලා දුන්නෙත් එයාම තමා
  9. suranga84

    නෑනෝ නෑනෝ

    :lol: මම මචන් මේ හිතලා හිනා උනා නෙමෙයි මේ තත්වේ හැටියට මට ඉබේ හිනාව පහළ උනා. සොරි:(
  10. suranga84

    නෑනෝ නෑනෝ

    :baffled::baffled: මම යනව අනී. ඔයත් එක්ක තර්ක කරන්න මම කැමති නෑ
  11. suranga84

    නෑනෝ නෑනෝ

    :) @kasp : මෙන්න මේ වගේ කෙල්ලෙක් නම් ඒ විදියට හැසිරෙන්න ඉගෙන ගන්න. දන්නේ නැත්නම් අහගෙන හරි:baffled: තාම ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්නේ:rofl: මම ත්‍රෙඩ් එක ජනප්‍රිය කලාට බැනලා ටැග් එකක් හරි දානව:love::P
  12. suranga84

    නෑනෝ නෑනෝ

    මට හිතුනා ගොනා හැරෙද්දිම :lol:යකෝ රෙවියා කියන්න එපා වෙන හැඟීමක් එන්නේ:baffled:
  13. suranga84

    නෑනෝ නෑනෝ

    මෙයා කලින් හිටිය එක්කෙනෙක්ව මතක් කරනවා මට:rofl: මගේ අවතාරෙ හදලා දීපු එක්කෙනා:love::love:
  14. suranga84

    නෑනෝ නෑනෝ

    අඩෝ මම මේ ඕක කියන්න ගියා විතරයි:lol:
  15. suranga84

    නෑනෝ නෑනෝ

    :lol: මම ඕවට ආස නෑ බං. නැත්නම් එන්න තිබ්බා. මම කැමති පැත්තකට වෙලා දෙකක් දාගෙන මගේ ගායනයක් රස විඳින්න. හැබැයි මම විතරයි රස විඳින්නේ, වටේ උන් කුනුහබ්බෙන් කෑ ගහන්නේ:lol:
  16. suranga84

    නෑනෝ නෑනෝ

    :dull: වැඩක් නෑ කතා කරලා
  17. suranga84

    නෑනෝ නෑනෝ

    මම ගොනා දැන් හරිද:lol:
  18. suranga84

    නෑනෝ නෑනෝ

    :oo: හෝව් හෝව් ඔය වැරදි පාරක ඔයා යන්නේ. මෙතන ආගම් ප්‍රශ්ණයක් නැත
  19. suranga84

    What is a Seedbox

    වැඩක් නැත්නම් මගේ ත්‍රෙඩ් ටිකක් උඩට ගනින්කෝ:lol: විහිළුවට හරි, නැත්නම් ගොනා වගේ කරයි:rofl:
  20. suranga84

    නෑනෝ නෑනෝ

    :baffled: මමනම් දැක්කමයි. අනික සැබෑ ජීවිතේ උනත් මෙහෙම කතා කරන ගෑනු අප්පිරියයි:dull: ඔයා මේ කවිකාරිට දාලා තියෙන විසිටර් මැසේජ් එක දැක්ක, මෙහෙමයි මෙතන ආගම් සම්බන්ධ කිසි දෙයක් නෑ. අනික මේ ත්‍රෙඩ් ස්ටාටර් ක්‍රිස්තියන් කියලා දන්නේත් ඒ මැසේජ් එක නිසා. සෝ මේකට ආගම් ප්‍රශ්ණය ගාවගන්න එපා සුදු:)

    No contents