.
:lol: තලහ ගියාද. හරිම අනර්ඝයි මේකනම්. මම වැදගතෙක් නෙමෙයි අනේ. ඒත් නපුංසකද කියලා පෙන්නන්න තිබ්බ ආවනම්
කවි ලියන්න පුලුවන්ද අහපු එකට මේ
ජීවිතේ එක දෙයක් පිහිටනව කෙනෙක්ට.හැකියාවක්.සංගීතෙ අතින් වෙන්න පුලුවන් වෙන අතකින් වෙන්න පුලුවන්.මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලංකාවේ පලමු තැන දිනා ගත්තා.එතකොට...