සමහර විට නාමල් කුඩු කලේ වැරදි විදිහට වෙන්න පුළුවන් .එත් කළකම් පලදේ කියල කියන්නේ නිකන් නෙමේ .යෝෂිත තාත්තගේ කාලේ ජනාදිපති බලතල අයුතු විදිහට පාවිච්චි කළා .ඉතින් මේ එකේ එක විපාකයක් තමා .
:baffled:
පුතෙක්ව හිරේ වැටෙනවට ලෝකේ ඉන්න කිසිම පියෙක් කැමති නෑ .එක මහින්දටත් පොදුයි .එනිසා මේක කිබුල් කදුළු...