ඔන්න කළු අයට සුදු වෙන්න විදියක් තියෙනවා

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔන්න කළු අයට සුදු වෙන්න විදියක් තියෙනවා

    හැබැයි මෙහෙමයි.මන් මේක කරලා නැ. :P .කව්රු හරි කරනවානම්,කරන්න කලින් මේකේ වගේ ඉස්සෙල්ලම ගාලා බලන්න අතේ.(ගාන්න කියලා කිව්වේ :D)ඊටපස්සේ හිතට අල්ලලා ගියානම් මුණේ අතුල්ලලා බලන්න.



    කළු කෙල්ලෝ ඉන්නවනම් මේක කියපල්ලා බන්.අපි කව්රුත් ආසයිනේ බන් සුදු කෙල්ලන්ට.ඒ වගේම උනුත් ආසයිනේ බන් සුදු වෙන්න .සුදු උනාට පස්සේ මේ රොකාටත් පින් දෙන්න කියපල්ලා හොඳේ :yes::yes::yes:
    හැබැයි ලේල්ලහුටන් උනොත් මන් නැ හරිය :D
    තව කෙනෙක්ටත් දැනගන්න බම්ප් එකක් දාලා යන්න
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    000200D4.gif
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇයි බං මේ බිෆෝ ආෆ්ටර් දෙකම එකම පික් එක එක්ෆෝෂ එක අඩු වැඩි කරලනෙ දාල තියෙන්නෙ. ;)
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇයි බං මේ බිෆෝ ආෆ්ටර් දෙකම එකම පික් එක එක්ෆෝෂ එක අඩු වැඩි කරලනෙ දාල තියෙන්නෙ. ;)
    ekenam ehema thama bn penne.e unata bn eke athe gala ivara veddi athe pata venas venava bn
    ehema eka parata une nathath tikak kal yaddi gunayak thiyenava kiyala mata hithenava machan use karana deval valin
     
    • Like
    Reactions: ruwanfer

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    uba gal anguru tikak athulla ganin ehenam :P

    yakooo kalu ekekta meva masuram vage,ekai damme.unta mune goma athullagaththama sudu venava kivvath athullanava bn :P

    සුද්දෝ කට්ට කාගෙන මුහුද අයිනේ හෙළුවැල්ලෙන් අව්ව තපිනවා දවස් ගණන් කළු වෙන්න ..

    මෙහෙ කළු සිංහලුටික මුනේ උලන්නති මගුලක් නෑ සුදුවෙන්න :P

    සංසාරෙක හැටි :sorry: