1. A

    හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

    එතුමා ජාතිය අමතා කියන කරුනු 3ක් නිවැරදිව ගෙස්කර වටිනා ප්‍රසන්සා ලබාගන්න. එතුමාගෙ ස්‍රී මුකයෙන් ගිලිහෙන වැකිතුනක් කලින්ම ගෙස්කර වටිනා තෑගි දිනාගන්න
  2. A

    හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

    Mey dawaswala Teledramath chora.Meykawath ahala fun ekak ganna botaleykui bytes tikakui ready karanna inne Backdrop eka Gampaha Mochery da Panadura Kanattada
  3. A

    සති තුනකට රට වසා දමන්න -පොහොට්ටුවේ සෙස්සො ඉල්ලති

    දිනන්නෙ උදයන්ග ද රටේ ජනතාවද ??? WAIT..!!!
  4. A

    සති තුනකට රට වසා දමන්න -පොහොට්ටුවේ සෙස්සො ඉල්ලති

    රට වහනවට යාලු බිස්නස් ෆ්‍රෙන්ඩ් එක හෙලා විරුද්දයි..යාලුවො ද රටද??? ගොඩක් වෙලාවට ගෙවල්වල ලෙඩ්ඩු ඉන්න. අමාරු උනොත් SMS ගහන්න. ලොක්ඩවුන් ඕන වෙන්නෑ කියල යාලුවො සෙට් එක ගැසට් එකක් ගස්සයි සර් ලව්ව. එහෙම බොරුවක් කරල මිනිස්සු සමූල ඝාතන වෙද්දි බිස්නස් කරගෙන යයි
  5. A

    අපි පව් කරලා නෑ බන්.

    There is no other Supreme IT experts than Hon.GR thats why he himself do all statistics with Oracle Covid 19 Delta version. That Oracal Covid compatible version was developed by him.
  6. A

    අපි පව් කරලා නෑ බන්.

    අර ඔරැකල් ග්‍රාප් එකේ ක්‍රිටිකල් පොයින් රතුපාට වෙනවා රට වහන්න ඕන වෙලාව ආවනම්. වෙන රට්වල මෙහෙම ටූල්ස් නෑ ඒකනෙ අපි රට වහන්නෙ නැත්තෙ mannually. වහන්න ඕන පොයින්ට් එකට ආවොත් සිස්ටම් එකේ ටාන්..ටාන් ටාන් ගාල ඝන්ටාරෙ වදිනවා..ඒකනෙ වැඩකරු කියන්නෙ
  7. A

    නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව : අද සිට ලබන 31 දක්වා සියලුම .#BREAKING

    ඇමරිකන් සයන්ටිස්ට්ල පුදුම උනාලු මේ බලගතු ගතු ගයිඩ්ලයින් දැකල - NCN news
  8. A

    රොකට් චිචී වැල බලලද ??

    Apen tax salli kiyak yanwada munge life naddathu karanna?
  9. A

    හොස්පිටල්ස් සහ කොරෝනා

    ආන්ඩුව දැන් වවුලන්ට ඇදිරිනීතිය දැම්ම මේ මිනී ගොඩගැහෙන එකට කව්ද වගකියන්නෙ..සර්මොකක්ද මීලගට කරන්නෙ...අද දින තුල සමූහ ඝාතන 171යි
  10. A

    සයිනොෆාම් ගහපු අයගෙ රන්ඩිංග නැති වෙලා යනවලු

    මිනිස්සු ඕක ලොකු කරගන්න කොච්ච බෙහෙත් බොනවද හරියන් නෑ ඕකෙන් පොඩි වෙනවා කියනවනම් උන්ගාවම අඩු ගානකට ඕකෙ ප්‍රතිවිරුද්ද එක වෙන්නත් බෙහෙත් ඇතිනෙ. ඕනදේකට සමාන හා විරුද්ද දේවල් තියෙනවා, බය වෙන්න එපා.ගහමු මෝල්ගස් වගෙ වෙන්න රිවස් එකක්
  11. A

    මේ Whey Protein එක use කරලා තියෙනවද කවුරුහරි ?

    Digatama ganna epa. Muthrashaye keta thampath wenna puuwan..hodaa water bonna gannakota
  12. A

    Duminda Silva වැඩ බාරගනි. #හිරු

    .....තනතුර සදහා බදවා ගැනීමේ අයදුම්පත 7.1 ඔබ යම් වරදකට උසාවියකින් දඩුවම් ලැබුවෙක්ද? යම් චෝදනාවකට ලක්ව පරීක්ශනයකට ලක්වූ අයෙක්ද? ඔව්/නැත ඔව්.නම් අදාල විස්තර..
  13. A

    Duminda Silva වැඩ බාරගනි. #හිරු

    Sir ta chande deepu buddimath ayata sir dunna lokuma Thaagga
  14. A

    Duminda Silva වැඩ බාරගනි. #හිරු

    ආයතන ප්‍රදානින්ගේ සුදුසුකම් සෙවීම පිලිබද විශෙස කොමිසන් සබාව මොකො කරන්නෙ දැන්.... ආන්ඩුවෙ හැම ඇප්ලිකේශන් එකකම අහනව ඔබ වරදකට දඩුවම් ලැබුවෙක්ද කියල...එතකොට ජොබ් ඉල්ලන අනික් සාමානය අයටත් ඕකේ ද
  15. A

    සති 4ක් නිරොදායනය ඇදිරිනිතිය පනවන්න. #CURFEW

    ඉරෝසන් නය්යෙ ඇයි අනේ 6 900 000 බහියෝ ඉදලත් 100 000 වෙච්චි ජෙපි අයව පාලනය කරගන්න බැරි.. ජෙපි 100 000 බහි69 ලස්සෙ යට කරන්න තරම් පොරබල ජාතියක්ද..කෝම යුද්දෙ දින්නද නේද
  16. A

    සති 4ක් නිරොදායනය ඇදිරිනිතිය පනවන්න. #CURFEW

    Iraj Dilith Jonny Lansa Prasanna Udayanga tamai owa Approve karanne Un akamathi kisi deyak karanna denna. okai real reason. Short and sweet

    No contents