අද ස්ක්‍රිප්ට් එක ගමේ අඩුපාඩු ගැන ඒ ප්‍රශන්වලට උත්තරදෙන නිලධාරින් පිලිතුරුදීමට නොහැකිබව,අසමත් බව හා නොසැලකිලිමත් බව උලුප්පා පෙනවමින් ඒවා පිලිගත් බව ජනපති ඉදිරියේ පෙන්වා. මේ ගම සමග පිලිසදර ඉතා එලදායිබව පෙන්වා සර්ට පැසසුම් ලැබීමට පරිසරය සකස් කිරීම.නිලදාරින් ස්ව්වෙච්චාවෙන් තමන්ගේ අසමත්බව මාධ්ය...