1. A

    728,460 AstraZeneca #vaccines just arrived

    Now1st Dose is not in blood. Needs another two doses ????
  2. A

    අගොස්තු සිට රට විවෘත කිරිමේ තිරණය වෙනස් විය හැකි. #සුදර්ශනිප්‍රනාන්දුපුල්ලේ

    සර්ලොකු ටෙස්ට් එකක් කරන්න යන්නෙ සදුදට ප්‍රයිවට් රජයෙ ඔක්කොම එකට දාල ගෙන්නල. ආන්ඩුවෙ එවුන් බස් වල හිරවෙලා එනකොට අපිටත් ඒක බලපානවනෙ. ලෝකෙ ලොකුම මිනිස්සු ගානක් යොදාගෙන කරන ටෙස්ට් එකක් මේක..සර් තමා මේකලෝකෙ හොදටම කරන්න හදන්නෙ..කොවිඩින්ෆෙක්ශන් 15-20%වගෙ ඉහල යයි කියනවා විචාරකයො..Oxygen cylinder එහෙම...
  3. A

    රාජ්‍ය සේවකයන් කාර්යාලයට! වැරදි වෙලාවක වැරදි තීරණයක්

    කවුරුත් කියන්නෙ උන්ගෙන් 15%ක් 20% කොවිඩ් වලින්මරවල Cost cutting කරන්න යන්නෙ . ඔහොම සෙනගක් ආවම කොහොමද ප්‍රයිවට් සෙක්ටර් එවුන් බස් කෝච්චි වලින් යන්නෙ අපි දැන් යන්නෙත් අඹේපුස්සෙ ට්‍රේන් එකේ එල්ලිලානෙ. කිසිම ප්‍රවාහන සැපයුමක් නෑ නල්ල මලේ ආන්ඩුවෙ
  4. A

    තලවතුගොඩ SPA ඵකකට ගිහින් මැරිලා

    කොවිඩ් මරනයක් නොවි වෙන හදිසි කේස් එකකින් මැරිලනම් ඒ වෙලාවෙ ඒකෙ හිටපු අයගෙන් ප්‍රශ්න කරන්න වෙනවා. වැරදිල වත් ගෙදරකෙනෙක් මේක සැකයි කිව්වොත් ඒඅයට ප්‍රස්න කිරීම් වලට කීපවරක් එන්න වෙනවා. දැන් ස්පාවල කස්ටමර් ඩීටේල් ලියාගන්නවද ගියාම???
  5. A

    කොරෝනා positive

    Delta variant appears to spread as easily as chickenpox and cause more severe infection, CDC document warns If a vaccine doesn’t work do we continue to call it a vaccine? ------ Post added on 1627622298
  6. A

    Pfizer අත්දැකීම් සහ Sinopharm ජරමර

    https://edition.cnn.com/2021/07/29/politics/cdc-masks-covid-19-infections/index.html Delta variant appears to spread as easily as chickenpox and cause more severe infection, CDC document warns
  7. A

    තඩි ගල Gaanu Prasadi ( | ) ❤️❤️❤️

    Italy wala polu jaathi gana research karanne meyada
  8. A

    රජයට මල් මිටක්‌ - සභ්‍ය සයිට් මින් පස්සේ නැහැ.

    In Banana Republic everything subject to reverse..Dont worry
  9. A

    HELP :සිංහල භාෂාව ප්‍රශ්න/පිලිතුරු

    නිවැරදි අක්ශර විණ්යාසය,සමාස තද්දිත ප්‍රත්ය,නිපාත ප්‍රශ්න හා උත්තර තියෙනවනම් දෙන්නකො
  10. A

    Windows 7 පීසී එකේ බ්ලූ ලයිට් අඩු කරමු.

    Link - https://www.google.com/amp/s/iristech.co/iris-mini/amp/ monada ban mewa terenna ne
  11. A

    ගානු නංගියා මේ සයිස් එක ගැන කියන කතාව ඇත්ත වගේ. මේ study එක ගොඩක් පිළිගත්ත නිව්ස් සයිට්වල පළ කරලා තියෙනවා.

    රට ගිහින් කරන ජොබ් එක දැන්නෙ දන්නෙ..... අලි සොරා බබා ඔයානම්... ඔයජොබ් එක මෙහෙ ඇවිල්ල කරන්නකො..කොරෝන අඩු උනාම පිටකොටුවෙ මරදානෙ සෙනග ඕනතරම් ඉන්නවා බය වෙන්න එපා
  12. A

    Nathasha Perera #

    Hapoo kakul kettu nam mata nam epa meka.Fee nam tikak salakaa balannamko
  13. A

    ඔලිම්පික් උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීමට විශේෂ ඇඳක්

    ටෝකියෝ ගිය නාමල් සර්ගෙ ආසාවල් වලට මොකෝ මේවෙන්නෙ ayyooooo Charter flight cost waste
  14. A

    "සංචරණ සීමා දැඩි කරන්න ,ඩෙල්ටා, ඉදිරි මාසය තුළ, මෙරට ප්‍රධාන වෛරස් ප්‍රභේදයක් විය හැකියි."

    Dr.N.Godahewa within bracket (MBBS) (COVID19) (Delta) කරුණාකර වෛද්ය නාලක ගොඩහේවා මහතා හමුවීමට පැමිනි රෝගීන් 69 වෙනි කාමරයට පැමිනෙන්න. Patients who seek Dr.N.Godahewa please call over room number 69
  15. A

    මට දරාගන්න බෑ..රාජපක්ෂලට කඩේ ගිය නිසා මිනිස්සු මට FB ඵකේ මඩ ගහනවා-රංගන ශිල්පිනී අනූෂා දමයන්ති

    උදාහරණ ගමේ සල්ලිකාරයෙක් ප්‍රාදේසිය සබාවට ඉල්ලනවා ඌට ගමේ කසිප්පුකාරයෙක් කඩේ යනවා. අරූ දින්නට පස්සෙ කසිප්පුකාරයට ඇටෙන්ශන් දෙන්නෙ නැ. කසිප්පුකාරයගෙ ගෙට පොලිස්සියෙන් පැන්නම අරූ කියනවා අර මෙම්බර් මහත්තයට මම කඩේ ගිය නිසයි පොලිස්සියෙන් ආවෙ අයියෝ කියල. මෙන්න දේසපාලන පලිගැනීම් කියල රට පෙරලන්වා. ඌට ඕනෙ...

    No contents