You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ගොන්කවි ලියන්නට උඹ හරි හපනාද
ඒ කවි ඇහුවාම අතපය රිදෙනවද
:P:P:P
-
නිකං කියන්නේ ඒ හෙලුවෙන් නේද
මෙතන එහෙම කෙරුවොත් චාටර් නේද
:yes::D:rofl::P
-
පැටලෙන හරක් උඹ ලග දැවටෙනව ඇතී
උන්ටත් උඹෙන් කරදර නිතරෝම ඇතී
:D:yes::yes::P:rofl:
-
ශම්මි අක්කි එන්ටර් වුනි ත්‍රෙඩ් එකට
සද පෑයුව වගෙයි අද පසළොස්වකට
:D:rofl::P
-
ජීටී උඹද කියපං හේසී ලොල්ලා
කොහොම උනත් අනූ මල්ලි එල කොල්ලා
:D:yes::P:P:P
-
ගෙදරට එන්ට තොග අත පය තියෙනවද
කවි අහලම දැන් ඒවා පණ නැතිද
:P:P
-
ඔන්න අනූ මල්ලිත් මෙතනට ආවා
ඉතින් මල්ලි උඹටත් කිරි ඉතිරේවා
:P:P:D:yes::yes:
-
හේසි කොල්ලා ගොං මී හරකෙක්ම බව
නොදන්නා කෙනෙක් මේ සිරිලකෙහි නොව
:angry::rofl::D:yes::P
-
බූට් කාපු උන් බෙරිහන් දෙන තාලේ
පව් බං කැඩුන හින්දා උඹගේ ආලේ
:rofl::P
-
මලක් දන්නෙ නෑ මම, උඹ දන්නවද
හැමවේලෙම උඹගේ මල පනිනවද
:D:rofl::P
-
ඒවා තියාගං බඩගින්නට කන්ට
මදිනං කියාපං මම අරගෙන දෙන්ට
:P
-
ස්පෙග් පාර වැරදීලයි උඹ යන්නේ
හරකුන් එක්ක මම නොව උඹමයි ඉන්නේ
:angry::D:yes::P
-
හැප්පෙන එවුන් ඕන තරං මහ පාරේ
කවියක් ලියාපං ඇවිදින් මේ පාරේ
:D:yes::P
-
ගේම ඉල්ලුවේ මල්ලියෙ විහිලුවට
තවත් පව් නොදී හෙට ආයෙත් එන්ට
:D:yes::P
-
හරකයි බූරුවයි තෝ දැක්කම සිහි වේ
තවත් නෙක සතුන් තොගෙ ගෙදරම බෝවේ
:angry::angry::P:P:rofl:
-
වික්ක ගොනා ගත්තේ උඹමම නොවෙද
උම්බෑ කියන්නේ ගොං කම නිසා වෙද
:angry::P:P
-
ගිල්ලා නෙමෙයි තිලිණ උඹයි බක්බිල්ලා
නොදන්නකමට ගෝනි ගනං ලණු ගිල්ලා
:P:P
-
මැස්සා මම නෙමේ ඒ තොගෙ පරණ නම
කඩනව ඇටකටුත් දැනගං හොදයි මම
-
තිලිණ මලයා ශේප් වෙන්න ආවාට
කුරුලෑ හැදිල මුළු මූණෙම ආවාට
:P
-
නලියනවා තමයි ගැහුවම තරුණ විසේ
ටූටොන් මලයො ලියපං කවි බොට සිත් සේ
:P:rofl::rofl::P