1. TakurZ

    දෙපද පද ගැටුම්

    ගොනා විකුන්නම ඌරා ඉතුරු වෙලා මඩම කන්නෙ ඒකයි උඹ රසකරලා :angry::yes::D:P
  2. TakurZ

    දෙපද පද ගැටුම්

    ශම්මි අක්කි අද ආයෙත් එළඹෙනවා අපේ හොදට හොද උපදෙස් ඈ දෙනවා :D:yes::P
  3. TakurZ

    දෙපද පද ගැටුම්

    ඔයවගෙ චණ්ඩි මෙතනදි වෙනවා නොන්ඩී හොම්බට තලනවා තෝ ආවොත් කැන්ඩී :angry::yes::D:P
  4. TakurZ

    දෙපද පද ගැටුම්

    බූට් රජුම මේ පැත්තට සැපත් වේ ඒ 'පට්ටම' උඹටම යහපතක් වේ :D:yes::P
  5. TakurZ

    Enna Apen Kanna

    :yes::D
  6. TakurZ

    Kalutara ta Poson.

    ස්තූතියි මචං :)
  7. TakurZ

    දෙපද පද ගැටුම්

    කාගෙද කෑගැහිල්ලක් මැක්සිට ඇහිලා දුවගෙන අවෙ ඒ ඨාකුර් මම කියලා අනේ මැක්සි උඹෙ කන්අඩි ඇත පිරිලා සුද්ද කරගනින් හොද ඇණයක් දමලා :D:yes::P තිලිණ හිතනවා මම බූටෙක් කියලා මම හිතනවා ඌ වල් ඌරෙක් කියලා :P
  8. TakurZ

    If Browsers Were Women

    safari not bad mcn:P
  9. TakurZ

    දෙපද පද ගැටුම්

    බ්ලැක්ෆැට් පැත්තෙ ගොං බඩු ඇති ඕන තරම් ඒවත් එක්ක උඹ ගහනව නේද රවුම් බූට් කන්න හරි කෙල්ලෙක් සෙට් වුනි නම් නහයෙං අඩන්නෑ මල්කවි උඹ එහෙනම් :angry::yes::D:P
  10. TakurZ

    දෙපද පද ගැටුම්

    තැන්කියු ‍වේවා යක්ෂය මල්ලියෙ උඹට පද පේලියක් ලියපංකෝ ෆන් එකට :yes::yes::P
  11. TakurZ

    දෙපද පද ගැටුම්

    යක්කුත් ඇවිත් පද ගැටුමට සෙට් වෙනවා ඕන යකෙක් මෙතනදි සල්ලං වෙනවා :yes::yes::D:P
  12. TakurZ

    එහෙනම් දැහමින් සෙමෙන් කල් ගෙවෙත්වා..:P ස්තූති වේවා සප් එකට

    එහෙනම් දැහමින් සෙමෙන් කල් ගෙවෙත්වා..:P ස්තූති වේවා සප් එකට
  13. TakurZ

    දෙපද පද ගැටුම්

    නෑවිත් කෝම තෝ ගේමම ඉල්ලද්දී අඩනව ෂුවර් හෙට උත්තර නැතිවද්දී :D:yes::rofl::P
  14. TakurZ

    දෙපද පද ගැටුම්

    දුකම වුනත් මලයෝ ටැංකියූ වේවා වෙන ත්‍රෙඩ් එකකදී යලි අපි සෙට් වේවා :yes::D:P
  15. TakurZ

    දෙපද පද ගැටුම්

    ඒවා හිතේ තිබුනත් උඹෙ හැමදාම කඩාගත්තෙ උඹමයි ඒ හින්දාම :D:yes::P
  16. TakurZ

    දෙපද පද ගැටුම්

    සාමදානයෙන් මම නින්දට යනවා ආයෙත් ඇවිත් හෙට ගේමෙදි සෙට් වෙනවා :yes::D:P
  17. TakurZ

    දෙපද පද ගැටුම්

    රොක්සිටි මලයො තරහක් හෙම නොම ගන්නේ දෙපද පද ගැටුම් විතරයි මෙහි වෙන්නේ :yes::yes::D
  18. TakurZ

    දෙපද පද ගැටුම්

    චුතවුන හේසියා ආයෙත් එන්නැතුවා උත්තර දෙන්න ඕකා ලො‍්කෙත් නැතුවා :yes::D:P
  19. TakurZ

    දෙපද පද ගැටුම්

    නීතිය බින්දාට අවුලක් නෑ මලයා චුත වී ගියත් මල්ලිත් එලකිරි කවියා :D:yes::rofl::P

    No contents