ඉතිං හොඳයිනෙ බං :D :D :D
හිතපං ටොයියො ඩිල්වාලෙල එලකිරියෙන් ගියා..
එතකොට මොකෑ වෙන්නෙ ?
මහින්දට යංතං ආදරේ කරන, ඒ බඩට හිත යටිං ආස, ඒ උඩුරැවුලේ පහසට හිත යටින් කැමති උන් නිකංම මහින්දගෙ මුළු සරුවාංගෙටම ලව් කරන්න ගන්නවනෙ.. :lol: :lol: :lol:
ටොයියල ඩිල්වාලෙලගෙ මඩ හින්ද, විරුද්ධ මත දරන හැම එකාටම බැනිල්ල...