බ්ලේඩ් එකක් තියාගත්තනං ඔය මොකුත් නෑනෙ..
ඉන්ඩියාවෙද කොහෙද පොඩි එකෙක් කලා වගේ රේප් කරන්න හදනකොටම බ්ලේඩ් එකෙන් ලිංගය සිඳිනව.. :yes: :yes:
බැකප් එකට ඕන්නං බ්ලේඩ් දෙකක් තියාගන්නව :yes: :yes:
දකුණු ආසියාව කවදාවත් රේප් වලිං තොර කලාපයක් කරන්න බෑ :no: :no: :no:
තම තමන්ගෙ ආරක්ෂාව තම තමුන් බලාගත්තනං හොඳා...