නීතිය සම්බන්ධයෙන් උදව්වක්...?
එලකිරියෙ කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනෙ. මගෙ යාලුවෙක් අතින් පොඩි අනතුරක් වෙලා යාලුවට විරුද්දව පොලීසියෙ පැමිනිල්ලක් දාලා තිබුන නිසා දවසක් රිමාන්ඩ් කරල තිබුන. කොහොමහරි මම තමයි ගිහිල්ල ඇප දීල එලියට ගන්න අත්සන් කලේ. මට දැනගන්න ඕනෙ උසාවි දිනේට මටත් යන්න වෙයිද කියල. මොකද මට...