නීතිය සම්බන්ධයෙන් උදව්වක්...?

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    නීතිය සම්බන්ධයෙන් උදව්වක්...?

    එලකිරියෙ කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනෙ. මගෙ යාලුවෙක් අතින් පොඩි අනතුරක් වෙලා යාලුවට විරුද්දව පොලීසියෙ පැමිනිල්ලක් දාලා තිබුන නිසා දවසක් රිමාන්ඩ් කරල තිබුන. කොහොමහරි මම තමයි ගිහිල්ල ඇප දීල එලියට ගන්න අත්සන් කලේ. මට දැනගන්න ඕනෙ උසාවි දිනේට මටත් යන්න වෙයිද කියල. මොකද මට එදාට මට නිවාඩු ගන්න අමාරු තත්වයක් තියෙන්නෙ. අහල දැනගන්න දන්න කවුරුත් නැති නිසයි මේකෙන් උදව් ඉල්ලුවෙ...
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Epa deepu kena yanna one na usawi dawasata. Eth u nadu dawasata giye nathnam bayawennepa policiyen gedaratama awith ubawa ekkan yai. :D

    ගොඩක් ස්තූතියි මචන්....:) මට මේ ගැන හරියට අහගන්න කෙනෙක් නැතිව හිටියෙ... යාලුවනම් අනිවාර්යෙන්ම යනව. මොකද නඩුව බරපතල එකක් නොවෙන නිසා.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ගොඩක් ස්තූතියි මචන්....:) මට මේ ගැන හරියට අහගන්න කෙනෙක් නැතිව හිටියෙ... යාලුවනම් අනිවාර්යෙන්ම යනව. මොකද නඩුව බරපතල එකක් නොවෙන නිසා.

    Mudal apa thibba nam eke receipt ekath thiya ganin. Naduwa iwara unama ganna salli ganna.
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Mudal apa thibba nam eke receipt ekath thiya ganin. Naduwa iwara unama ganna salli ganna.

    නැහැ මුදල් ඇපයක් තිබ්බෙ නැහැ. නිකම් පොතේ ලියල ඇප දුන්නෙ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ අහවල් එකක් කරන්නද බන් උසාවි යන්නෙ ... හැබැයි දැන් අළුත් සීන් එකක් තියෙනවලු ... උසාවියෙදි වරද පිළිගත්තම එතන තියෙන පොඩි කූඩුවකට දානවලු දඩෙ ගෙවනකන් ... ඒ නිසා එතන දඩෙ ගෙවන්න තව එකෙක් එක්කන් යන්න කියපන්
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    උඹ අහවල් එකක් කරන්නද බන් උසාවි යන්නෙ ... හැබැයි දැන් අළුත් සීන් එකක් තියෙනවලු ... උසාවියෙදි වරද පිළිගත්තම එතන තියෙන පොඩි කූඩුවකට දානවලු දඩෙ ගෙවනකන් ... ඒ නිසා එතන දඩෙ ගෙවන්න තව එකෙක් එක්කන් යන්න කියපන්

    Thanx mcn...:-)