[CODE]
ටයිටැනික් කියල කියපුවහම ලොකු පොඩි භේදයකින් තොරව අපි හැම දෙනාම දන්නවනෙ. මමත් ටිකක් පොඩි කාලෙ මට මතකයි ටයිටැනික් ෆිල්ම් එක බලන්නම ගොඩක් ගෙවල්වලට VRC player සල්ලිවලට ගෙනාව නැත්තම් කාගෙන්හරි ඉල්ලගෙන ආව. ඒ කාලෙ ලංකාවෙත් ටයිටැනික් රැල්ලක් ගියා ගොඩක් අයට මතක ඇති:P.ඒ කාලෙ ඇදුම්, කොන්ඩ විලාසිතා...