ඉන්දියන් Cafe racer motorcycle

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Hero Splendor Pro Classic
    2vrx3sl.jpg


    Type Air Cooled, 4 - Stroke Single Cylinder OHC
    Displacement 97.2 cc
    Max. Power 6.15 kW (8.36 Ps) @ 8000 rpm
    Max. Torque 0.82 Kg-m (8.05 N-m) @ 5000 rpm
    Max. Speed Idle Speed - 1400 rpm
    Bore x Stroke 50.0 x 49.5 mm
    Carburettor Side Draft, Variable Venturi Type with TCIS
    Compression Ratio 9.9:1
    Starting Kick start / Self start
    Ignition DC - Digital CDI


    ගොඩක් අයනම් මීට කලින් දැකලත් ඇති. Internet එකේ එහෙ මෙහෙ යනකොට දැක්කෙ. දැන් ඉන්දියාවෙ හීරෝ සමාගම 100CC cafe racer motorcycle එකක් හදල.ලංකාවටනම් කවද එයිද කියල දන්නෙ නැහැ.:no:

    qnmkx2.jpg

    wmkv93.jpg

    152i91z.jpg

    28kpkdw.jpg

    2hf27uh.jpg

    11j8c2t.jpg


    Cafe racer කියන motorcycle වර්ගයෙ අමුතු ගතියක් තියෙනව:).හැබැයි පෞද්ගලිකව මටනම් මේ බයික් එකේ කිසි ගතියක් නැහැ:no:. ඉන්දියන් ගොබ්බ ගතිය එහෙම්මමයි:baffled:. මුන්ට බැහැනෙ පොඩ්ඩක් ඇහැට කනට පේන්න හොද ලස්සන බයික් එකක් හදන්න.:oo:
    පහලින් තියෙන ඒවනම් වෙන රටවල්වල හදපු Cafe racer වර්ගයෙ යතුරුපැදි. ඒවනම් ඉතින් සුපිරිම ගතියට හදල තියෙනව.:cool::cool:


    alg7sp.jpg

    2qw2z2q.jpg

    nxg83.jpg

    15zkvf9.jpg

    2pyro1j.jpg

    8x0tj5.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රෝයල් එන්ෆීල්ඩ්.මේකත් ඉන්දියාවෙ ගහන්නෙ.500 එන්ජිම.

    npji2g.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol:
    හෙන පොන්න ලුක් එකක් තියෙන්නෙ.. පිටිපස්සෙන් බැලුවම හෙල්මට් එකක් නවල වගේ..
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    රෝයල් එන්ෆීල්ඩ්.මේකත් ඉන්දියාවෙ ගහන්නෙ.500 එන්ජිම.

    npji2g.jpg

    මේකෙනම් පොඩි ගතියක් තියෙනව. මම දන්න විදියට මේක england company එකක් ඉන්දියාවෙ හැදුවට.
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    :lol:
    හෙන පොන්න ලුක් එකක් තියෙන්නෙ.. පිටිපස්සෙන් බැලුවම හෙල්මට් එකක් නවල වගේ..

    ඉන්දියාවෙ එක විතරද නැත්තම් හැම cafe racer bike ඔක්කොමද?:)
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    පට්ට බයික් එකක් තියෙනව Yamaha Renaissa කියල. මම දන්න විදියට 250CC. මේකත් cafe racer වගේ නිසා මෙතන දැම්මෙ. අපේ නෑදෑ වෙන අයිය කෙනෙක්ගෙ තියෙනව.ලක්ශ දෙකයි ගානකට අරගෙන තිබුනෙ. මමත් එකක් ගන්න හෙව්ව හෙව්ව හම්බ වුනේ නැහැ:(:(. ලේසියකට ලෙඩක් දෙන්නෙත් නැහැ. Handling සුපිරි. නියමෙටම speed එකත් තියෙනව. comfortable එක අතින් සුපිරි. ඔරිජිනල් beat එකත් ලස්සනයි. හැබැයි ඩබල් දාල යනකොට පිටිපස්සෙ ඉන්න කෙනාට ටිකක් අමාරුයි ශීට් එකේ හැඩේ නිසා:oo:. Riderටනම් කිසි අමාරුවක් නැතුව ඕන දුර ගමනක් යන්න පුලුවන්. පැදල තියෙන නිසා අත්දැකීමෙන් කියන්නෙ:yes::yes:.

    w3vrufa.jpg

    OjnoGMq.jpg

    26Iwtud.jpg

    TFpn3ts.jpg