thanujaka, labu gediya, KPZ, IveyStyle සහ hector@troy පමණක් ඉතිරිව සිටි...
chamali2009 හැඟී හොරෙන් හොරෙන් බලමින් රෑට පමණක් එයි...
අනිකුත් එවුන් අහම්බෙන් බලමින් සිනා සෙමින් යයි....
බලපු බව පෙන්වන්න වත් කොමෙන්ටුවක් දාගෙන යාමේ පුරුද්දක් නැත....
වල් කුණුහරුප ත්‍රෙඩ් එකක් දාල නම් රටේ නැති පණ්ඩිතයෝ...