anyone here..
twinkle twinkle little star. I am here. can I help you?
anyone here..
thanujaka, labu gediya, KPZ, IveyStyle සහ hector@troy පමණක් ඉතිරිව සිටි...
chamali2009 හැඟී හොරෙන් හොරෙන් බලමින් රෑට පමණක් එයි...
අනිකුත් එවුන් අහම්බෙන් බලමින් සිනා සෙමින් යයි....
බලපු බව පෙන්වන්න වත් කොමෙන්ටුවක් දාගෙන යාමේ පුරුද්දක් නැත....
වල් කුණුහරුප ත්‍රෙඩ් එකක් දාල නම් රටේ නැති පණ්ඩිතයෝ එතන ඇත....
දේශපලකයෝන්ට කඩේ යන්නන්ද ඇත...
උන්ට මොනවා ලැබෙනවාදැයි දන්නේ දෙවියෝ පමණකි...
ගුටි කෙලගන්න එකා විඳවයි...
දිනපු එකාගේ බෙල්ලවත් නොපෙන්නේනට ඌ මහත් වෙයි....
එළකිරියේ ගොඩක් එවුන්ගේ කෙල්ල තරහ වෙන්නේ ඌට ත්‍රෙඩ් එකක් දාන්න අවස්ථාවක් ලබා දෙමිනි...
නිල් කොටු තියෙන එවුන් මෙන්ම රතු කොටු තියෙන එවුන්ද මෙහි සිටී...
නමුත් මෙතෙක් කොළ කොටු දැක නැත..
තියෙන එකෙක් හම්බ වී ද නැත...
GT ඇඩ්මින් වුවද එයාට තියෙන්නෙත් නිල් කොටුය.....
මගේ පෝස්ට් 1302, රෙප් 1982 වුවද රෙප් දෙන්න පුළුවන් 3කි....
එහෙත් සතියක සිට බැලුවත් කරුමෙකට හෝ චාමලී නගාට රෙප් දෙන්නට පුළුවන් උනේ නැත...
ගෙදරදී ආතල් එකේ එළකිරි එන්න හැදුවද සිග්නල් නැත...
ඔෆිස් එකේදී සිග්නල් තිබුනද ආතල් ගත නොහැක....
ඒත් හොරෙන් ඉන්ටනෙට් ආ හැක...
මට මඤ්ඤං වැඩි වි ඇත....
ඊට බෙහෙත් නැත...

ahh it's your holiday right. seems like you are in a happy mood today..![]()

ආ ටොමෝ..ඔන්න මමත් ආව, මොකක්ද මෙතන වෙන්නේ මචංලාලාලාලාලාලාලාලා

thanujaka, labu gediya, KPZ, IveyStyle සහ hector@troy පමණක් ඉතිරිව සිටි...
chamali2009 හැඟී හොරෙන් හොරෙන් බලමින් රෑට පමණක් එයි...
අනිකුත් එවුන් අහම්බෙන් බලමින් සිනා සෙමින් යයි....
බලපු බව පෙන්වන්න වත් කොමෙන්ටුවක් දාගෙන යාමේ පුරුද්දක් නැත....
වල් කුණුහරුප ත්‍රෙඩ් එකක් දාල නම් රටේ නැති පණ්ඩිතයෝ එතන ඇත....
දේශපලකයෝන්ට කඩේ යන්නන්ද ඇත...
උන්ට මොනවා ලැබෙනවාදැයි දන්නේ දෙවියෝ පමණකි...
ගුටි කෙලගන්න එකා විඳවයි...
දිනපු එකාගේ බෙල්ලවත් නොපෙන්නේනට ඌ මහත් වෙයි....
එළකිරියේ ගොඩක් එවුන්ගේ කෙල්ල තරහ වෙන්නේ ඌට ත්‍රෙඩ් එකක් දාන්න අවස්ථාවක් ලබා දෙමිනි...
නිල් කොටු තියෙන එවුන් මෙන්ම රතු කොටු තියෙන එවුන්ද මෙහි සිටී...
නමුත් මෙතෙක් කොළ කොටු දැක නැත..
තියෙන එකෙක් හම්බ වී ද නැත...
GT ඇඩ්මින් වුවද එයාට තියෙන්නෙත් නිල් කොටුය.....
මගේ පෝස්ට් 1302, රෙප් 1982 වුවද රෙප් දෙන්න පුළුවන් 3කි....
එහෙත් සතියක සිට බැලුවත් කරුමෙකට හෝ චාමලී නගාට රෙප් දෙන්නට පුළුවන් උනේ නැත...
ගෙදරදී ආතල් එකේ එළකිරි එන්න හැදුවද සිග්නල් නැත...
ඔෆිස් එකේදී සිග්නල් තිබුනද ආතල් ගත නොහැක....
ඒත් හොරෙන් ඉන්ටනෙට් ආ හැක...
මට මඤ්ඤං වැඩි වි ඇත....
ඊට බෙහෙත් නැත...

twinkle twinkle little star. I am here. can I help you?

මේ post එකෙන් මං බලාපොරොත්තු වෙන්නේ කලින් post එකේ දාපු data ටික කොහොමද view කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා කලින් form එකෙන් data set 4ක් 5ක් විතර දාගෙන ඉන්න මොකද අපට display කරගන්න data අවශ්‍ය නිසා.

not at all..
deadly boring..
so so what are you upto?..![]()
help to do what???![]()
nothing actually...![]()
just watching some TV..

all are in this thred have මඤ්ඤං. I can help you to be මඤ්ඤං.![]()
its only a joke. ok.
![]()

කොළ කොටු දැකීමට නං EK main භාවිතා කල යුතුය..![]()

මුලදි පුරුදු නැති වුණාම ඒ වගේ දෙයක් දැනෙන්න පුලුවන්.මඤ්ඤං ද පුටේ...![]()

ඒ කොහොමද බං ඒකට යන්නේ. කොළ කොට්ටෙක් දකින්නත් ආසයි.![]()

page එකේ පාල්ලෙහාම වම පැත්තේ තියෙන ඔප්ෂන්ස් වලින් එළකිරි ලයිට් එකේ ඉදන් මෙන් එකට මාරු කරන රීෆ්රේෂ් කරපන්..ඒ කොහොමද බං ඒකට යන්නේ. කොළ කොට්ටෙක් දකින්නත් ආසයි.![]()