මට ඒ ගෑනිව පේන්න බැරි කමකට නෙවේ බන්, මන් විවේචනය කරන්නෙ ඒ අවස්ථාවේ ඒ ගෑනීගෙ නූගත් හැසිරීම, කතා විලාෂය, මේක රැල්ලකට නොයයි කියලා උබ අපි නොහිතා ඉන්නේ කොහොමද.. ඒ වුනාට මේ ත්‍රෙඩ් එකේ ආතල් එක තියෙනේ,, දාපු එකා ලින් ගැට්ට එද්දී මේක උපුටා ගත්ත එකක් කිය කිය අර ගෑනිට කඩේ යනවා පොලීසියට බැන බැන, ඒ උනාට ඌට...