මමත් ඔය surveying මගුල නම් හරියට දන්නෙ නෑ. මගේ field එක ගැන කිව්වෙ;) කොහොමත් ආණ්ඩුවෙ ඒවා උඩින් තියෙනවා. මම කිව්වෙ ප්‍රයිවට් එකා කලින් අවුට් වෙන නිසා experience එකෙන් අරූව පහුකරන්නත් පුලුවන්. තමන්ගෙ වයසත් හිතන්න ඕනෙ ඉතින්. රස්සාවකට යනකොට වයස , අම්මා තාත්තට සලකන එක, කසාද බඳින එක. එකපාර ලක්ශ...