නලින්ද කරන්නෙත් මිනිහා බනින 'ඊනියා විද්යාඟයො' කරනදේමනෙ. තමන්ගෙ මතේ හරි කියල පෙන්නන්න අරෙහෙන් මෙහෙන් කෑලි ටිකක් දාලා කතන්දරයක් ගොතනවා. බුදුබන, ට්‍රම්ප්, මහින්ද මොකක් හරි එකකින් තමන්ගෙ මතේට වාසියක් තියෙනවානම් ඒක හයිලයිට් කරල කතාවට සෙට් කරනවා. ට්‍රම්ප් කෙලින්ම කියනවා මිනිහා ක්‍රිස්තියානි ආගමට සපෝට්...