මචන්ලා දෙයක් දැකපු ගමන් විහිලුවට ගන්නේ නැතුව කල්පනා කරන්න, මෙහෙම නම දැම්මේ තාර්කික හේතුවක් නිසා, මොකද කැප්ටන් ඇමරිකා කියන්නේ තරුණ පෙනුමක් තිබ්බට ඇත්තටම නාකි පොරක්, කැප්ටන් ඇමෙරිකා කියන්නේ 40දශකයේ කෙනෙක් හරියටම බැලුවොත්, ඒ පැරණි බව අගවන්නයි මේ උන්නැහේ කියන වචනය මෙතනට භාවිතා කලේ, හුග දෙනෙක්...