විවෘත ආර්ථිකයක් එක්ක ලංකාවට ජපානෙන් ලැබුණ ලොකුම තෑග්ග ගමයි ටෙලිවිෂන් එක කියන්නෙ. ඒකාලෙ ගමටම එකක් දෙකක් තිබුණ ටෙලිවිෂන්එක අද දඹානෙ ආදී වාසීන්ගෙ කටු මැටි ගෙදරත් තියෙන තරමට ජනප්‍රිය වෙලා.
කොහොම හරි අපි හැමෝටම නැතුවම බැරි දෙයක් වෙලා තියෙන මේ අරුම පුදුම යන්ත්‍රය අපේ සංස්කෘතියෙ වෙනමම උප සංස්කෘතියක්...