මේක දැක්කම කියන්න බොහෝ දේ හිතට ආවා.
කුළුබඩු කෑමට ගන්න එකේ වරදක් නෑ. ඒත් මිරිස් කුඩු, කෑලි මිරිස් භාවිතයෙන් ඉවත් කර ඒ වෙනුවට ගම්මිරිස් හා කොච්චි එකතු කරන්න. හදන කෑමවල පාට විතරක් වෙනස් වෙනවා.
රතු මිරිස් gastritis හැදෙන්න ප්රධාන හේතුවක්. කියන්න ගුණයක් නෑ. ආවේගශිලිවිම, මහන්සිය හා බඩ දැවිල්ල ඇති...