සංඝරත්නය කරන්න ඕන ප්‍රධානම දේ පෘතග්ජනයන් සසරෙන් එතෙර වීමට අවශ්‍ය උපදෙස් ලබා දීම.
පක්ෂග්‍රාහී නොවී සියලු දෙනාට නිවැරදි ආකාරයෙන් ජීවත්වීමට හා රට ජාතිය දහම සුරැකීමට උපදෙස් දීම හාමුදුරුවරු කරන්න ඕන. ඒ වගේම තමන්ගේ විමුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වීමත් අත්‍යාවශ්‍යයි.
අබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි වගේ...