හොඳ රටවලට ගියපු බොහෝ දෙනෙක් බොහොම උජාරුවෙන් පැයට ලැබෙන ගාන කියනවා සහෝ. ඒත් ඒ කිසිම කෙනෙක් මාසේ අන්තිමට කියක් ඉතුරු කරාද කියන්නේ නෑ. ඇහුවත් කියන්නේ ඉතුරු කරන්න අමාරුයි වියදම් වැඩියි කියල. ඕනෑම රටක ශ්‍රමිකයන්ට ගෙවන පඩිය තීරණය වෙන්නේ අදාළ පුද්ගල මට්ටමට අනුව යෙදෙන වියදමට සරිලවයි. එහෙම රටක ඉතුරු...