1. Ashman

    බැංකොක් ගමන...........

    එලකිරි මචන් අනිත් ටිකත් දාපන්.. රෙප් 5+
  2. Ashman

    Next Election (New)

    :):)
  3. Ashman

    Game Of Thrones බලනවද ?

    ටිකක් බලන් යද්දි ට්‍රැක් එකට වැටෙයි...
  4. Ashman

    උපසංස්කෘතිය_Bro

    ඒක යකාගේ සංස්කෘතියක්නේ බොල....
  5. Ashman

    ධාතුන් වහන්සේලා බෙදාගත් ආකාරය....

    ඔව් බන් උබ කිය එකත් ඇත්ත.. අපිට නම් දහම් පාසලෙන් පාලි ඉගැන්නුවා.. ඒ නිසා චුට්ටක් තේරුම් ගන්න පුළුවන්..
  6. Ashman

    Kinitillo wanda karamu

    :yes::yes:
  7. Ashman

    පව්_මේ_ළමයා

    ඒකට නම් ඇඬුනා මචන්.. බුදුන් වහන්සේ කිඹුල්වත්නුවරට වඩින වෙලාවේ රාහුල කුමාරයත් ඔය විදියට දුවගෙන පස්සෙන් යන්න ඇති...
  8. Ashman

    Self-Motivation / ස්වයං දියුණුව

    එලකිරි මචෝ..
  9. Ashman

    බොන්න අවසර

    මේවගේ ත්‍රෙඩ් දැක්කම නොබැඳපු අපිට බය හිතෙනවා යකෝ.. තාම නම් අවුලක් නෑ අපිට..
  10. Ashman

    මුදල් වන්චා

    ඇණවුම් සඳහා අඩුම අත්තිකාරම් මුදල් විස්වාසනීය සේවය කියලම තියන්නේ ඔය..

    No contents