නවතම ප්‍රතිජීවක යල්පනිද්දිත් රජයන දේශීය

නැහැ මම කියන්නේ උදාහරණයක් විදිහට විශාදයට දෙන Aplenzin වගේ බෙහෙතක් රුධිරයට එකතුවීමේ ඉඳන් Dopamin reuptake බ්ලොක් කරන තැනට එනකං පැහැදිලි කරන්න පුළුවන් නේ, ඒත් බුද්ධරාජ කල්කය ස්නායු පද්ධතියට ඇතුල් වෙන්නේ කොහොමද කියනෙක ගැන පැහැදිලි කිරීමක් කොහෙන්වත් හොයාගන්න බෑනේ :dull:

මෙහෙම විස්තරයක් කරන්න පුළුවන්, මේක න්‍යායයක් (thesis) පමණයි. ස්නායු සෛලයක පළල සාමාන්‍යයෙන් මිලිමීටරයෙන් දහයෙන් එකක් වගේ නේ. මේ ඖෂධය හදනකොට කළු ගලක් උඩම තමයි අඹරන්න උපදෙස් දෙන්නේ. මැෂින් වල අඹරන්නේ නෑ. කළු ගලේ අඹරල පුරුදු අයට වැටහෙන දෙයක් තමයි, කළු ගලේ හරියට නිවැරදිව ඇඹරෙන කුඩු පිරිසිදු ජලයේ දිය කළොත් ඒ ද්‍රාවණයේ ඝණ කොටස් හොයන්න බෑ. පෙරණයකින් තියා කපු රෙද්දෙන් පෙරුවත් එහෙම තමා. ඉතිං එතන තියෙන්න පුළුවනි මිලිමීටර් දශම එකට වඩා අඩුවෙන් තියෙන අංශු. ඒවා ස්නායු සෛල වලට වේගයෙන් අවශෝෂණය කර ගන්නවා කියලා මේ ඖෂධයේ විශිෂ්ඨත්වය අත්දකින කෙනෙකුට හිතන්න පුළුවනි. :cool:

ඒක ඉතිං අර ඩෙංගු වලට කරනවා වගේ ලෙඩ්ඩුන්ගෙ බදු සල්ලි වැය කරලා, ලෙඩ්ඩු මැරෙන කල් බල ඉඳලා එයාලව බේර ගන්න අපේ පාරම්පරික විශ්වාස පාවිච්චි නොකර, ඔය විද්‍යාත්මක විද්‍යානුකූල කියන අකාර්යක්ෂම ක්‍රමවේදයකින් සොයා බලන්න පුළුවනි. :D
 
Last edited:
ඕවගේ තව බෙහෙත් නැද්ද බන් ගැස්ට්‍රයිටිස් වලට..

ඒක වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන ප්‍රතිකාර ගත යුතු තත්වයක්. කඩෙන් බේත් අරං බිව්වොත් ලෙඩේ ඔඩු දුවන්න පුළුවන්.