1. jeewantha05

    විස්කි නේ ! බොනවා නේ !

    ලංකාවෙ විස්කි හදන හැටිත් කියපන්කෝ. . .
  2. jeewantha05

    තෙවරප්පෙරුම

    අම්මෝ 'සිරසෙන්' පරිස්සම් වෙන්න.උන්ගේ න්‍යයා පත්‍රයට වැඩ කලේ නැත්නම් ඔබේ දේශපාලන ජිවිතය විනාශ කරයි.
  3. jeewantha05

    Data කන හැටි.

    Data Pack එක 1mb විතර නම් එ්කෙන් Data කැපෙන එකට ලෙකු බලපෑමක් නැතිවෙයි නේ?
  4. jeewantha05

    Hard Talk with ~Titi~

    :cool::cool:
  5. jeewantha05

    One Plus 3T or One Plus 3

    මේ ගැන අදහස මොකක්ද? mC1EVygiDIU
  6. jeewantha05

    Hard Talk with KasunKDP

    :cool::cool::cool::cool:
  7. jeewantha05

    කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

    :cool::cool::cool::yes::yes::yes::yes::yes::yes::yes:
  8. jeewantha05

    රට_බඩු

    :D:D:D:D:D
  9. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    :angry::angry::angry::angry:
  10. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    5S Plus එකක් තමයි ගන්න ඉන්නේ. කාගෙන්ද ගන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ.
  11. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    MI Note 2 එකේ back cover එකත් වීදුරුනේ බං. එකපාරක් වැටුනොත් phone එක කුඩුවෙයිනේ.
  12. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    මම සීල් පැක් ඉල්ලලා දාපු email වලට ආපු reply. මොකද හිතන්නේ? කාගෙන්ද ගන්නේ? "If you request do not open the package there will be only english and chinese language and no google play , if it is okay for you we will do as you wish." dear friend thanks for your message 1 sorry for bringing...
  13. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    මම SAMSUNG Phone එකක් තාම පාවිච්චි කරලා නැහැ. දිගටම පාවිච්චි කලේ වෙනත් Brand. මගේ දැන් තියෙන්නේ Redmi Note 3 එකක්. මට MIUI OS එක ෙහාදයි කියලා හිතුනා.
  14. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    Seal Pack original ද කියලා Check කරගන්නේ කොහොමද?
  15. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    ස්තුතියි මචන් reply එකට. aliexpress වල මේ Store වලින් Xiaomi phone එකක් ගන්න හොඳම Store එක මොකක්ද?
  16. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    ඇයි බං 4GB, 64GB එක official Blobal ROM නැත්තේ? 6GB, 128GB එකේ Gold එක නැත්තේ මොකද? web hosting png
  17. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    ස්තුතියි. මේ දෙක compare කරලා බලලා තිරණයක් ගන්න ඔ්න.
  18. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    මගේ redmi note 3 (MTK) එකක් තියෙන්නේ. දැන් අවුරුදු 2ක් විතර පාවිච්චි කලා. මට MI 5S plus එකක් ගන්න හිතිලා තියෙන්නේ. මේකේ Global Version phone එකක් seal pack එක්ක ගන්න online link එකක් දෙන්නකෝ. කලින් Phone එකනම් Geekbuying එකෙන් ගත්තේ. MI 5S Plus Global ROM ද කියලා හොයාගන්නේ කොහොමද?

    No contents