Data කන හැටි.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Data Pack එක 1mb විතර නම් එ්කෙන් Data කැපෙන එකට ලෙකු බලපෑමක් නැතිවෙයි නේ?
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මචන් ඔය case එකට google එකෙන් app එකක් හැදුවා ඕක out කලේ Thailand වලට ද කොහෙද. එහෙ project එකකට. :baffled: තාම අනික් රටවල් වලට දීලා නෑ .. :( මේ tool එකෙන් අපි use කරන data බලාගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ google එකේ නිසා. app store එකේ නෑ .. එත්ක APK out වෙලා තියෙනවා.. :) මෙතනින් බාගනිල්ලා..

    https://www.apkmirror.com/apk/googl...e-more-mobile-data-0-7-1-android-apk-download/
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Meka hari. Mama 1000+ hours 4G router ekak eka digata on eke use kala. Data kapena eka hugak adui. Off kara kara use kaloth data kapenawa ikmanata ikmanata. Hebei connection eka tikak slow wenawa paya 1000kata wada eka digata on eke tibbama. Router eke aul case enawa ati samaharawita. IP eka ekamai, wenas wennema naha ehema eka digata on tibbama.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ආයුබෝවන් වේවා. :)

    මං එලකිරියට අලුත් සාමාජිකයෙක්. මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක.
    වැරදි අඩුපාඩු ඇති ගනන් ගන්න් එපා. :D

    මන් දැක්කා එලකිරියේ ගොඩක් අය දාලා තියනවා පාවිච්චි කරන DATA Bundle එකේ DATA Usage එක හිතා ගන්න බැරි විදිහට ඉවර වෙනවා කියලා. :eek:
    මේක වෙන්නෙ කොහොමද කියලා කාටවත් හිතා ගන්න බෑ. :shocked:

    ඇත්තටම මේක Network Operators ලා, ඒ කියන්නේ SLT, Dialog, Mobitel වගේ කට්ටිය එයාලගේ DATA Usage එක අවම කරගන්න කරන වැඩක්. :confused:

    මන් කියන්නම් එක කොහොමද වෙන්නෙ කියලා. :yes:

    අපි හිතමු X කියන කෙනා කඩේකට ගිහින් ටොෆි 2000ක් ඉල්ලනවා කියලා.
    කඩේ මුදලාලිටත් හොඳ බිස්නස් එකක් නිසා වැඩේට කැමති වෙනවා.
    හැබැයි කොන්දේසි කිහිපයක් උඩ. :shocked:

    ටොෆි 2000 ලබා දෙන්නෙ ටොෆි පැකට් වලින්. මේ එක පැකට් එකක ටොෆි 20ක් තියනවා.
    පළමු ටොෆි පැකට් එක අරගෙන ඒ ටොෆි පැකට් එක ඉවර වුනාම තමා දෙවනි ටොෆි පැකට් එක දෙන්නේ.
    ලබා දෙන ටොෆි පැකට් එක සම්පූර්නයෙන්ම ඉවර කලත් නැතත් මුදලාලිට ඒක වැඩක් නෑ.
    හැබැයි අලුතෙන් ටොෆි පැකට් එකක් ගන්නකොට කලින් ටොෆි පැකට් එකේ ඉතිරි වුන ටොෆි ලඟ තියෙන්න බෑ. :eek:

    ඕකම තමා අපි ගන්න Data Bundle එකටත් වෙන්නේ.
    අපි 2GB Data Bundle එකක් Active කරගත්ත කියල හිතමු.
    හැබැයි අපේ Operator අපිට එක පාරම මේ ගිගා බයිට් 2ම දෙන්නේ නෑ.
    අපි මුලින්ම Data Brows කරන්න ගිහාම අපේ Operator අපිට 10Mb Data පැකට් එකක් දෙනවා.
    ඒ 10Mb පැකට් එක ඉවර වීගෙන එනකොට ආයෙත් 10Mb Data පැකට් එකක් දෙනවා. :shocked:

    ඒත් එහෙම දුන්නා කියලා වැඩිපුර Data use වෙන්නෙ කොහොමද?

    වෙන්නෙ මෙහෙමයි. අපි 10Mb පැකට් එකක් ගත්තට පස්සේ ඒ මෙගා බයිට් 10යම අපි Use කරත් නැතත් අපිට දීපු 2GB Data Bundle එකෙන් 10Mb Data ප්‍රමාණයක් අඩු වෙලා ඉවරයි.:eek:

    හිතන්න අපි Data On කරලා 3Mb විතර Data use කරලා Data Off කරනවා කියලා.
    එතනදි අපි නොදැනීම 7Mb Data ප්‍රමාණයක් පාවිච්චි නොකරම ඉවර වෙලා.:sorry:
    ඊට පස්සෙ ආයෙත් ටිකකින් Data On කරලා 6Mb විතර Data use කරලා Data Off කරනවා කියලා.
    එතනදි 4Mb Data ප්‍රමාණයක් අපතේ ගිහිල්ලා. :no:

    එතකොට ඇත්තටම පාවිච්චි කරල තියෙන්නෙ 9Mb Data ප්‍රමණයක්.
    නමුත් අපිට නොදැනීම 11Mb Data ප්‍රමාණයක් අපතෙ ගිහිල්ල තියනවා. :angry:

    ඔය විදිහට තමා අපේ Data දන්නෙම නැතුව ඉවර වෙන්නේ.
    දැනට ලංකාවේ ඉන්න හැම Operator කෙනෙක්ම මේක කරනවා.
    Operators ලා දෙන Data Packet එකේ ප්‍රමාණයනම් මම හරියටම දන්නෙ නෑ.

    ඒ නිසා ලොකු Data Bundle එකක් Active කරගත්තම විනාඩි පහෙන් පහට Data On Off කරන්නෙ නැතුව කරන්න තියන වැඩේ එක පාරම ඉවර කරගන්නවනම් Data Usage එක තරමක් දුරට අඩු අරගන්න පුලුවන් වේවි.

    A close explanation and this is one of the oldest model of PCRF and PCEF works. But 3GPP has developed to add back the unused Quota to remaining Quota.Furthermore the expiry time of a session is not a short period and its in hours. So the error is very small
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    2006 idan internet use karanawa ohoma wela ne eka isp kenekge wath. Tika kaleka idan wenama software/app dala data maninawa dawasa gane. Ehema loss wela ne.